Discord is a proprietary freeware voice-over-Internet Protocol application designed for gaming communities, that specializes in text and audio communication between users in a chat channel.
![]()

Discord is a proprietary freeware voice-over-Internet Protocol application designed for gaming communities, that specializes in text and audio communication between users in a chat channel.
![]()

අවුරුද්දකට වගේ කලින් වෙරළු හැදුනම 500ml අයිස්ක්රීම් බාජනයක් පිරෙන්න තම්බලා ලුණු, කෑලිමිරිස් දාලා අරන් පෙරේතකමට කෑවා. භාජනෙන් භාගයක් විතරයි ඉවරකරන්න හම්බුනේ. කෙලවෙලාම ගියා මට. බෙහෙතුත් ගත්තා. එදා තමා අන්තිමටම වෙරළු කෑවේ. භාජනේ ඉතුරු ටිකත් දවස් 2කින් වගේ සවුත්තු උනා.ආයි හැදුවොත් ෆ්රිජ් එකේ දාන්න ඕනේ
![]()

ආ ඩෝ ඩෝ...වහිනව නෙහ්![]()

මටත් ඔහොම වැඩක් වුනා, පොඩි කාලේ සීයාගේ මල ගෙදර දවස් වල කොට්ටන් තලලා කාලා, මල ගෙදර පැත්තකින් තියල අපේ අම්මා මාව මිනුවන්ගොඩ ඉස්පිරිතාලෙට අරන් ගියා.

ඔව් ඔව්...දැන් විනාඩි 10,15 කලින් පටන් ගත්තේ...සේදිරිස් උන්නැහේ ගෙදෙරද ?![]()

දණ්ඩා, දිගා වගේ ආදරණීය නම් වලින් අමතනව ඇති නේද කට්ටිය
උඩ පොල්ලේ ඔලුව වදිනවා

දණ්ඩා, දිගා වගේ ආදරණීය නම් වලින් අමතනව ඇති නේද කට්ටිය![]()

ara lap eke price eka nam macho e model eka hoyaganna beri unaekath amathaka wela