~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

avatar567147_1.gif
 
  • Like
Reactions: Mr.Myself

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුද්දකට වගේ කලින් වෙරළු හැදුනම 500ml අයිස්ක්‍රීම් බාජනයක් පිරෙන්න තම්බලා ලුණු, කෑලිමිරිස් දාලා අරන් පෙරේතකමට කෑවා. භාජනෙන් භාගයක් විතරයි ඉවරකරන්න හම්බුනේ. කෙලවෙලාම ගියා මට. බෙහෙතුත් ගත්තා. එදා තමා අන්තිමටම වෙරළු කෑවේ. භාජනේ ඉතුරු ටිකත් දවස් 2කින් වගේ සවුත්තු උනා.:sorry: ආයි හැදුවොත් ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ :rofl:

    අපෝ ඉන්සිපිරෝන් ඔයා....... :rolleyes::rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :lol::lol:මටත් ඔහොම වැඩක් වුනා, පොඩි කාලේ සීයාගේ මල ගෙදර දවස් වල කොට්ටන් තලලා කාලා, මල ගෙදර පැත්තකින් තියල අපේ අම්මා මාව මිනුවන්ගොඩ ඉස්පිරිතාලෙට අරන් ගියා.:P:P