~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    හැර දමා යමි හිතුවක්කාරෙන්,වරදවා නොසිතන්න ඉතින්....
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බඩගිනි

    BrdYqvSCMAAZF0T.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් කටුස්.එකක් නෙමෙයි දෙක තුනක්ම ගහන්න ඔනි.මං ආසම කැම......:(
    දඬුවම හැටියට හෙට උදේම රොටී දෙසිය හතළිහක් එක්ක ලුණු මිරිස් අරන් එන්න නියම කරමු දේවාලෙට :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද දින රජයෙන් ලැබුන පළමු රකියාව වන MA වෙත නොයා වෙන කෙනෙක්ට ඒ අවස්තාව දීමට තීරණය කලෙමි ..
    1f623.png
    😣අනාගතයේදී මන් අද ගත් තීරණය ජිවිතේ කල ලොකුම මෝඩකම වේවිද දන්නේ නැත
    1f641.png
    :confused::confused::confused::confused::confused::confused: