~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අද දින රජයෙන් ලැබුන පළමු රකියාව වන MA වෙත නොයා වෙන කෙනෙක්ට ඒ අවස්තාව දීමට තීරණය කලෙමි ..
1f623.png
😣අනාගතයේදී මන් අද ගත් තීරණය ජිවිතේ කල ලොකුම මෝඩකම වේවිද දන්නේ නැත
1f641.png
:confused::confused::confused::confused::confused::confused:
මං නම් එහෙම හිතන්නෙ නැ...මොකද රිස්ක් එකක් නොගන්න කෙනෙක්ට ජිවිතෙ දිනන්න බැ..එ මගෙ අදහස:)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද දින රජයෙන් ලැබුන පළමු රකියාව වන MA වෙත නොයා වෙන කෙනෙක්ට ඒ අවස්තාව දීමට තීරණය කලෙමි ..
    1f623.png
    😣අනාගතයේදී මන් අද ගත් තීරණය ජිවිතේ කල ලොකුම මෝඩකම වේවිද දන්නේ නැත
    1f641.png
    :confused::confused::confused::confused::confused::confused:
    ටීචින් යන්නද ඉන්නේ :oo: MA කියන්නේ මොකද්ද එතකොට
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,612
    113
    Nowhere
    අද දින රජයෙන් ලැබුන පළමු රකියාව වන MA වෙත නොයා වෙන කෙනෙක්ට ඒ අවස්තාව දීමට තීරණය කලෙමි ..
    1f623.png
    😣අනාගතයේදී මන් අද ගත් තීරණය ජිවිතේ කල ලොකුම මෝඩකම වේවිද දන්නේ නැත
    1f641.png
    :confused::confused::confused::confused::confused::confused:

    salary keeyak balaporoththu wenawada
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටීචින් යන්නද ඉන්නේ :oo: MA කියන්නේ මොකද්ද එතකොට
    මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් (කළමනාකාර සහකාර ):yes::yes:ලබන දෙසැම්බර් වෙනකන් බලලා සෝමාලියාවට හරි ටිචින් යනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් (කළමනාකාර සහකාර ):yes::yes:ලබන දෙසැම්බර් වෙනකන් බලලා සෝමාලියාවට හරි ටිචින් යනවා
    ටීචින් හොඳයි බන් නිදහස් වෙලාවේ ක්ලාස් එකක් කරගෙන ඉන්න පුළුවන් නෙ. අනික ටීචර් කෙනෙක් කීවම පොඩි ගතියක් තියෙනවා :yes: තල බෝලෙට වරදින්නේ නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් (කළමනාකාර සහකාර ):yes::yes:ලබන දෙසැම්බර් වෙනකන් බලලා සෝමාලියාවට හරි ටිචින් යනවා
    somaliyawe ugannapu lecture kenek me paththe kadayak karanawa
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටීචින් හොඳයි බන් නිදහස් වෙලාවේ ක්ලාස් එකක් කරගෙන ඉන්න පුළුවන් නෙ. අනික ටීචර් කෙනෙක් කීවම පොඩි ගතියක් තියෙනවා :yes: තල බෝලෙට වරදින්නේ නෑ
    :yes::yes::love::love::love::love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගුටි නොකා හෙට උදේ රොටී කදක් අරන් එන්න ඕනේ නැත්තන් ආය මේ පැත්තේ පස් පාගන්න දෙන්නේ නෑ :angry:
    pas paganna wennathi wei samaharawita
    බය කරන්න එපා ඉබ්බෝ :eek::eek::eek:
    sira bn.porage pc eka hadala dunna dan avuruddakata withara kalin