teaching walata niwadu wadine yako
no they dnt get soo many holidays ur a lier
nidahas thamai a unata pressure eka wadiy
teaching walata niwadu wadine yako
nidahas thamai a unata pressure eka wadiy

Atenolol is good for pressure

monawada?හම්මෝ කාපු තරම. බඩ පැලෙන්ඩ වගේ![]()
blood pressure vs mental pressure![]()


අද දින රජයෙන් ලැබුන පළමු රකියාව වන MA වෙත නොයා වෙන කෙනෙක්ට ඒ අවස්තාව දීමට තීරණය කලෙමි ..![]()
අනාගතයේදී මන් අද ගත් තීරණය ජිවිතේ කල ලොකුම මෝඩකම වේවිද දන්නේ නැත
![]()
![]()

මාත් ඔහොම ඒව කරා. ඒත් එව අන්තිමේදි මගේ හොදටම වුනා. ඔහොම ඩිඓශන් එකක් මාත් ගත්ත![]()

monawada?
මැකරෝනිත් තිබ්බා. ගෙදර ඉදලා ආපු අය ගෙනාපුවා. තව තියෙනවා වෙන වෙන කෑම ජාතිmamath gaththa![]()
බත් තමා:මැකරෝනිත් තිබ්බා. ගෙදර ඉදලා ආපු අය ගෙනාපුවා. තව තියෙනවා වෙන වෙන කෑම ජාති

