~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද දින රජයෙන් ලැබුන පළමු රකියාව වන MA වෙත නොයා වෙන කෙනෙක්ට ඒ අවස්තාව දීමට තීරණය කලෙමි ..
    1f623.png
    😣අනාගතයේදී මන් අද ගත් තීරණය ජිවිතේ කල ලොකුම මෝඩකම වේවිද දන්නේ නැත
    1f641.png
    :confused::confused::confused::confused::confused::confused:

    මාත් ඔහොම ඒව කරා. ඒත් එව අන්තිමේදි මගේ හොදටම වුනා. ඔහොම ඩිඓශන් එකක් මාත් ගත්ත:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mamath gaththa :)

    ඒ මාස තුන හිටියේ පට්ට ස්ට්‍රෙස් එකෙන්. මොකද මගේ තීරනය පැත්තේ කවුරුත් නෑ. වැරදුනොත් බැනුම් අහගන්න වෙන්වා හැම කෙනාගෙන්ම. අම්මත් කොච්ව්හර කියලත් මගේ තීරනේ වෙනස් කරගන්ඩ බැරි වුනා