~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
11.gif
11.gif
11.gif
ගෙදරඅයගෙත්අදහසඕකතමා :cool:

;););)
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ටීචින් හොඳයි බන් නිදහස් වෙලාවේ ක්ලාස් එකක් කරගෙන ඉන්න පුළුවන් නෙ. අනික ටීචර් කෙනෙක් කීවම පොඩි ගතියක් තියෙනවා :yes: තල බෝලෙට වරදින්නේ නෑ

:yes::yes::yes:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊතල ධර්මය - අනිච්ච කථා


    මේ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ

    අනිච්ච වීරයෙක් ගැනයි කියන්නේ
    අවුල් කථා කියන අයෙගෙ සරණ යයි
    එයාට කවුරුත් කිව්වේ Arrow එකොළහයි

    සාධාරණේ මෙයාට පෙන්නන්ඩ බෑ
    (ඇයි එයාට සාධාරණේ පෙන්නන්ඩ බැරි, ඈ?)
    එහෙම තමයි මේ කාලෙ අවුල් පුරුසයෝ
    මේ වාගෙ විරයෝ අද කාලේ, ඈ?

    සද්ධර්මය පායලා තියෙන්නේ
    නිර්වාණය පරම සුඛයි, අමෘතයි
    ධර්ම කථා හැම තැනින්ම ඇසෙන්නේ
    කට්ටියක්ම ප්‍රීතියෙන් යනවා දැන්

    චුට්ට චුට්ට කිට්ටුවෙන්නේ මහා නිරයටයි
    (පව් නේ? සත්තු ඔක්කොම මැරිලා නේ ද?)
    අවුල් දහම් දෙසන ඈයෝ මැරිලා වැටෙනවා
    ඒ තරමට මහා නිරය රස්නෙයි දැන්

    ධර්මෙ නැතුව සසර මැද්දෙ ගියොත් නං
    අතරමැදම දුකේ වැටෙයි මේ වාගේ
    සමහර අය කිව්වා උනත් අහන්නෑ
    වැරදුනාට පස්සෙ හිතලා වැඩක් නෑ

    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
    (දන්නේ නෑ හලෝ, කියනවාකෝ)
    ඊට පස්සේ Arrow11 ගැන කතන්දරේ
    කියනවා මං අහං ඉන්ඩ දැන්


    http://www.elakiri.com/forum/showthread.php?t=1840402


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ මාස තුන හිටියේ පට්ට ස්ට්‍රෙස් එකෙන්. මොකද මගේ තීරනය පැත්තේ කවුරුත් නෑ. වැරදුනොත් බැනුම් අහගන්න වෙන්වා හැම කෙනාගෙන්ම. අම්මත් කොච්ව්හර කියලත් මගේ තීරනේ වෙනස් කරගන්ඩ බැරි වුනා
    mata weraduna nam jeewithe o/l idanma patan ganna wenawa.pressure eka sahenna wadiy ethakota
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බණ කියන්න ගිහින් මඩ ගාගත්තා නේද :no: දැන් ඕක බම්ප් කරන්න යන්න එපා ඔහේ යට ගියදෙන් :yes:
    මඩ :shocked::shocked::shocked:,අද රත්මලානේ 6000 ට විතර බන කියන මගේ ගුරු හාමුදුරුවන්ට මු මඩ ගහන එකේ මට කියපුව මොනවද බන් :lol::lol:කොලබ ඉන්නෙම පොෂ් ඩයල් ..බන කියන එක කනකට ගන් නැති උන් නේ ..උන්ටත් කියන බන හ්ම්ම් සද්දයක් නැතිව අහන ඉන්නවනම් මුන් විතරක් කෑ ගහන්නේ එක්කෝ මුන්ට පිස්සු එහෙම නැත්තන් අම්බානක නෑමක් කොහෙන් නරි නාගෙන :eek:
     
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මඩ :shocked::shocked::shocked:,අද රත්මලානේ 6000 ට විතර බන කියන මගේ ගුරු හාමුදුරුවන්ට මු මඩ ගහන එකේ මට කියපුව මොනවද බන් :lol::lol:කොලබ ඉන්නෙම පොෂ් ඩයල් ..බන කියන එක කනකට ගන් නැති උන් නේ ..උන්ටත් කියන බන හ්ම්ම් සද්දයක් නැතිව අහන ඉන්නවනම් මුන් විතරක් කෑ ගහන්නේ එක්කෝ මුන්ට පිස්සු එහෙම නැත්තන් අම්බානක නෑමක් කොහෙන් නරි නාගෙන :eek:
    බණ ගැන නං මම දන්නේ නෑ නම දාල ත්‍රෙඩ් එකක් දාන්නම නං රිදිලා තියෙනවා උට කොහොමහරි :D