~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Man guitar gahanna puludu wenna patan gatta. Thama finger practice ex laranne. Kawada hari puluwan weine

avatar496236_4.gif
 
  • Like
Reactions: Garrus

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
පට්ට සීන් එකක් උනා. ප්‍රොපොසල් ආපු කෙල්ලෙක්ගෙ වයිබර් නම්බර් එකක් තිබුන. ඒ නම්බර් එකට මගෙ හොරොස්කෝප් එකෙ පොටෝ එකක් යවලා තිබ්බේ. ටිකිල ගහල පොඩි කික් එකකුත් තිබ්බ හින්ද මලක් කඩන්න පුලුවන් වෙයි කියල හිතලා දැම්ම කෙල්ලට මැසෙජ් එකක්. පිස්සු කියන්නෙ විනාඩියක් යන්න කලින් කෙල්ලගෙ අම්ම කතා කලානේ. යකෝ තාම දාඩිය ගලනවා බය වෙච්ච පාරට.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පට්ට සීන් එකක් උනා. ප්‍රොපොසල් ආපු කෙල්ලෙක්ගෙ වයිබර් නම්බර් එකක් තිබුන. ඒ නම්බර් එකට මගෙ හොරොස්කෝප් එකෙ පොටෝ එකක් යවලා තිබ්බේ. ටිකිල ගහල පොඩි කික් එකකුත් තිබ්බ හින්ද මලක් කඩන්න පුලුවන් වෙයි කියල හිතලා දැම්ම කෙල්ලට මැසෙජ් එකක්. පිස්සු කියන්නෙ විනාඩියක් යන්න කලින් කෙල්ලගෙ අම්ම කතා කලානේ. යකෝ තාම දාඩිය ගලනවා බය වෙච්ච පාරට.

තව ටිකීල ගහල ටිකල් කර ගනින්...
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පට්ට සීන් එකක් උනා. ප්‍රොපොසල් ආපු කෙල්ලෙක්ගෙ වයිබර් නම්බර් එකක් තිබුන. ඒ නම්බර් එකට මගෙ හොරොස්කෝප් එකෙ පොටෝ එකක් යවලා තිබ්බේ. ටිකිල ගහල පොඩි කික් එකකුත් තිබ්බ හින්ද මලක් කඩන්න පුලුවන් වෙයි කියල හිතලා දැම්ම කෙල්ලට මැසෙජ් එකක්. පිස්සු කියන්නෙ විනාඩියක් යන්න කලින් කෙල්ලගෙ අම්ම කතා කලානේ. යකෝ තාම දාඩිය ගලනවා බය වෙච්ච පාරට.

    අම්මටද මගුල හොයන්නේ :confused::confused:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    තව ටිකීල ගහල ටිකල් කර ගනින්...

    බලහන්කො මේකි නම්බර් එක අම්මට දීලනේ. මම හිතුවෙ රිප්ලයි කරයි කියලා. :D
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පට්ට සීන් එකක් උනා. ප්‍රොපොසල් ආපු කෙල්ලෙක්ගෙ වයිබර් නම්බර් එකක් තිබුන. ඒ නම්බර් එකට මගෙ හොරොස්කෝප් එකෙ පොටෝ එකක් යවලා තිබ්බේ. ටිකිල ගහල පොඩි කික් එකකුත් තිබ්බ හින්ද මලක් කඩන්න පුලුවන් වෙයි කියල හිතලා දැම්ම කෙල්ලට මැසෙජ් එකක්. පිස්සු කියන්නෙ විනාඩියක් යන්න කලින් කෙල්ලගෙ අම්ම කතා කලානේ. යකෝ තාම දාඩිය ගලනවා බය වෙච්ච පාරට.

    :lol: kik diyawela
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    :lol: kik diyawela

    රෙද්ද බන් සමහර උන්ට මිස් කෝල් ගැහුවත් කෙල්ලො සෙට් වෙනවා. අපිට මැසෙජ් යවලවත් සෙට් වෙන්නෙ නෑ බන් :sorry: