එන්න හැබැයි ඉතින් ස්ප්‍රින් මෙට්‍රස් හොට් වෝටර් නම් මෙහෙ නෑ. පොඩි පැදුරු කෑල්ලක තමා නිදාගන්න වෙන්නෙ![]()
පිං පෙට්ටියෙ සල්ලි තියෙ නේ..

එන්න හැබැයි ඉතින් ස්ප්‍රින් මෙට්‍රස් හොට් වෝටර් නම් මෙහෙ නෑ. පොඩි පැදුරු කෑල්ලක තමා නිදාගන්න වෙන්නෙ![]()

හැමදාම හවසට පින්පෙට්ටිය පුරවල දෙන්න එහෙනං නැත්තන් වැඩේ පාඩුයිඑකත් අරන් එන්න![]()
දැන් තුන්වෙනි බබාද කොහෙද එන්න ඉන්නේ පළවෙනියා සිස්සත්තේ ලියන්නත් ලඟයි කියල අපිට ආරංචි උනේ බොරුද එහෙනං
නැහෑ...නෑ නෑ නෑ නෑ නෑ
හැමදාම හවසට පින්පෙට්ටිය පුරවල දෙන්න එහෙනං නැත්තන් වැඩේ පාඩුයි![]()

හ්ම්ම්...සෝ..සෝ සෝ![]()
love: )

හ්ම්ම්...සෝ..සෝ සෝ![]()
love: )
සෝ සෝ ගා ගා කපුටො එලවනවද අයියා.......අයියා හේනකද ඉන්නෙ....