~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

maget innawa christiyani nayo wagayak. maru kello tika.:lol: habai akkala

අහ් අක්කලනන් අතවත් තියන්නෑ ඔන්න අනික නෑයො නෙ....ඒක නෙවේ උබ වගේම තව එකෙක් මේකෙ ඔය කතාව කියල තියනව මට මම මේ බැලුවෙ කව්ද ඒ කියල... :lol:
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    අහ් අක්කලනන් අතවත් තියන්නෑ ඔන්න අනික නෑයො නෙ....ඒක නෙවේ උබ වගේම තව එකෙක් මේකෙ ඔය කතාව කියල තියනව මට මම මේ බැලුවෙ කව්ද ඒ කියල... :lol:

    :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි නම් පංසලට දානෙ දෙන්න යනවා මිස දානෙ කන්න යන්නෙ නැ...

    පන්සලට හම්බෙන දේවල් නැති බැරි මිනිස්සුන්ට දුන්නට අව්ලක් නෑනෙ....මම මේ කිව්වෙ අතිරික්තය
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එයා ප්‍රශ්නයක් නෙ අහල තියෙන්නෙ....

    ඉතින් පංසල් පල්ලි දෙවාල වලට යන්නෙ නිකම් කන්න දෙනවා නම් විතරද.මං නම් යන්නෙ හිතට සැහැල්ලු කරගන්න...එයා පංසල් යන්නෙ දානෙ කන්න නිසා තමයි අනිත් අයගෙනුත් එහෙම අහන්නෙ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් පංසල් පල්ලි දෙවාල වලට යන්නෙ නිකම් කන්න දෙනවා නම් විතරද.මං නම් යන්නෙ හිතට සැහැල්ලු කරගන්න...එයා පංසල් යන්නෙ දානෙ කන්න නිසා තමයි අනිත් අයගෙනුත් එහෙම අහන්නෙ...

    නැහැනෙ එයා කියල තියෙන්නෙ පන්සලට අවොත් නිකන් දානෙ කන්න දෙන්නන් කියල සුවර් එකට ඌ ඇබිත්තයෙක්... :shocked:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ඉතින් පංසල් පල්ලි දෙවාල වලට යන්නෙ නිකම් කන්න දෙනවා නම් විතරද.මං නම් යන්නෙ හිතට සැහැල්ලු කරගන්න...එයා පංසල් යන්නෙ දානෙ කන්න නිසා තමයි අනිත් අයගෙනුත් එහෙම අහන්නෙ...
    :cool: kurumba gediyak bonna. hamuduruwo hambela thiyena prashna gana katha karanna

    හැම එකටම අගට ඕවර් ඕවර් කියල දාන එක නවත්තපන් මොකද තාම ඉවරනෑ මේ පටන් ගත්ත විතරයි.... :frown::lol:;)
    copy that

    නැහැනෙ එයා කියල තියෙන්නෙ පන්සලට අවොත් නිකන් දානෙ කන්න දෙන්නන් කියල සුවර් එකට ඌ ඇබිත්තයෙක්... :shocked:
    :lol:

    over
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම යන පල්ලියෙනන් නිකන් කන්න දෙන්නෑ කැන්ටින් එකක් තියනව ඒකෙන් සල්ලි දීල තමා කෑම ගන්න ඕනෙ...ඒ කැන්ටින් එකට අපේ පල්ලියට යන කෙනෙක්ම කොස්ට් එකට කෑම දෙන්නෙ...ඒකෙන් ලැබෙන ලාබය පල්ලියට....

    කොස්ට් එකට දෙනවනම් කොහොමද මිනිහෝ ලාභ ලබන්නේ.උඹ බීලද ගංජා ගහලද කුඩු ගහලද
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොස්ට් එකට දෙනවනම් කොහොමද මිනිහෝ ලාභ ලබන්නේ.උඹ බීලද ගංජා ගහලද කුඩු ගහලද

    මෙහෙමයි සුදු නෝනො

    පල්ලියට එන බැතිමතා මලුපාන් එක පල්ලියට දෙන්නෙ රුපියල් 15ට නන් (මොකද මිනිහට ඒක හදන්න යන්නෙ ඒ ගාන ) පල්ලියෙ කැන්ටින් එකේ විකුනන්නෙ 30 ට සෝ රුපියල් 15 හෙ ලාබෙ පල්ලියට හාද?