~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වටලප්පමක් හැදෙන්ඩ දාල තියෙන්නෙ:rolleyes:

    :rolleyes:
    bth_1sm205drool.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ ටිකේම අපේ ගෙදර ලේන්නු වැහි වැහැල බං... මොකක්හරි සීන් එකක්වත් ද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔව් ඔව් මිනිහෝ, ඉක්මනට අටපට්ටමට කතා කරපන් :baffled:

    උබලගේ ගෙදරත් එහෙමද බන්... මුන් හිටපු ගමන් පරාලයක් උඩට වෙලා ඩිස්ටි ඩිඩින් කරනවත් එක්ක.. එලවන්නත් බෑනේ.. හිමිට මාරුවෙනවා දැක්කේ නෑ වගේ... :baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලගේ ගෙදරත් එහෙමද බන්... මුන් හිටපු ගමන් පරාලයක් උඩට වෙලා ඩිස්ටි ඩිඩින් කරනවත් එක්ක.. එලවන්නත් බෑනේ.. හිමිට මාරුවෙනවා දැක්කේ නෑ වගේ... :baffled::baffled::baffled:


    :baffled::rofl: මෙහේ එච්චර නෑ :no:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love:මා ඔබත් එක්ක සුහද කතාවක්..........
    ඔබෙ:love: ඇසුත් එක්ක ප්‍රේම කතාවක්........

    සද හිරුත් :love:එක්ක හොරෙන් කතාවක්.......
    තරු:love: මාත් එක්ක ප්‍රේම කතාවක්..........