මේ ටිකේම අපේ ගෙදර ලේන්නු වැහි වැහැල බං... මොකක්හරි සීන් එකක්වත් ද

ඔව් ඔව් මිනිහෝ, ඉක්මනට අටපට්ටමට කතා කරපන්



උබලගේ ගෙදරත් එහෙමද බන්... මුන් හිටපු ගමන් පරාලයක් උඩට වෙලා ඩිස්ටි ඩිඩින් කරනවත් එක්ක.. එලවන්නත් බෑනේ.. හිමිට මාරුවෙනවා දැක්කේ නෑ වගේ...![]()

මෙහේ එච්චර නෑ 
මෙහේ එච්චර නෑ


කොහෙද බන් ඔය ලේන් බේස් තියෙන්නේ ???එහෙනං මේ පැත්තේ උන්ගේ මොකක්හරි ප්රධාන බේස් එකක් වෙන්න ඇති..![]()
මේ ටිකේම අපේ ගෙදර ලේන්නු වැහි වැහැල බං... මොකක්හරි සීන් එකක්වත් ද