~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    උබට ඕව තේරෙන් නෑ මල්ලි හැමදාම එකම දේ කනකොටත් එපා වෙනව....අතිරසත් තිත්ත වෙනව කියල කතාවක් අහල නැද්ද..

    අනේ මෙව්වා ඉතින් කාට කියන්නද.. මේ වගේ වනචරයෝ හින්ද අපි වගේ දරුවෙකුටවත් පාරේ බැහැල යන්න නෑ... :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එක්කො ඕනෙ නෑ නෙහ් ඌ මට බනී එක්ස්පෝස් කරනව කියල ඌව...කෙට්ටුම කෙට්ටු හැලි වදුරෙක් සිහියට නගා ගන්නකො අන්න ඒ රූපෙට වඩා කෙට්ටු පොරක් ඌ.... :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එක්කො ඕනෙ නෑ නෙහ් ඌ මට බනී එක්ස්පෝස් කරනව කියල ඌව...කෙට්ටුම කෙට්ටු හැලි වදුරෙක් සිහියට නගා ගන්නකො අන්න ඒ රූපෙට වඩා කෙට්ටු පොරක් ඌ.... :rofl:

    එහෙනම් කෙට්ටු හැලි වදුරෙක් ගෙ ෆොටො එකක් වත් දාන්නකො හිතාගන්න
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට නම් කියලා තියෙ...එයා ක්‍රිස්තියන් ද කැතලික් ද.....

    ඔව් මේ ක්‍රිස්තියානි කෙනෙක්.. ඒ වගේම හරිම හොඳ ගුණයහපත් තරුණයෙක්... ගෙදරට කිසිම බරක් නැතුව තමාගේම ව්‍යාපාරයකින් ජීවිතය ගෙනියන උත්සහවන්ත කෙනෙක්.. :yes::yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    (මු මාව එක්ස්පෝස් කරනවා කිව්වා.... ) :( :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය දෙක එකක් නෙමේද

    Christian_Denominations_644x385.png
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මේ ක්‍රිස්තියානි කෙනෙක්.. ඒ වගේම හරිම හොඳ ගුණයහපත් තරුණයෙක්... ගෙදරට කිසිම බරක් නැතුව තමාගේම ව්‍යාපාරයකින් ජීවිතය ගෙනියන උත්සහවන්ත කෙනෙක්.. :yes::yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    (මු මාව එක්ස්පෝස් කරනවා කිව්වා.... ) :( :(

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙනම් කෙට්ටු හැලි වදුරෙක් ගෙ ෆොටො එකක් වත් දාන්නකො හිතාගන්න

    කෙට්ටු හැලි වැදිටියෙක් බලන්න ඕනෙ නන් කණ්නාඩියක් ඉස්සරහට යන්න..අන්න එකෙම කොන්ඩෙ නැති වර්ශන් එක....තමා ඌ ඇන්ඩ් කලුයි :rofl::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කෙට්ටු හැලි වැදිටියෙක් බලන්න ඕනෙ නන් කණ්නාඩියක් ඉස්සරහට යන්න..අන්න එකෙම කොන්ඩෙ නැති වර්ශන් එක....තමා ඌ ඇන්ඩ් කලුයි :rofl::P

    e me සේදිරික්ක ගොයියෝ.. උඹ මට බුකියෙන් යාළුවෙක් යෝජනා කළෙහිද එකතු කරගන්න කියා :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කෙට්ටු හැලි වැදිටියෙක් බලන්න ඕනෙ නන් කණ්නාඩියක් ඉස්සරහට යන්න..අන්න එකෙම කොන්ඩෙ නැති වර්ශන් එක....තමා ඌ ඇන්ඩ් කලුයි :rofl::P

    මං කෙට්ටු නැ:angry:ඩිල්ස්ට කොන්ඩෙ නැද්ද? තට්ටෙ ද