උබට ඕව තේරෙන් නෑ මල්ලි හැමදාම එකම දේ කනකොටත් එපා වෙනව....අතිරසත් තිත්ත වෙනව කියල කතාවක් අහල නැද්ද..
අනේ මෙව්වා ඉතින් කාට කියන්නද.. මේ වගේ වනචරයෝ හින්ද අපි වගේ දරුවෙකුටවත් පාරේ බැහැල යන්න නෑ...

උබට ඕව තේරෙන් නෑ මල්ලි හැමදාම එකම දේ කනකොටත් එපා වෙනව....අතිරසත් තිත්ත වෙනව කියල කතාවක් අහල නැද්ද..

ඇත්තටමමට කිවුවෙ පල්ලි යනවා කියලා විතරයි නේ......

මූ එහෙම තමයි... මට කිව්වේ ආගමක් නෑ කියල...![]()
එක්කො ඕනෙ නෑ නෙහ් ඌ මට බනී එක්ස්පෝස් කරනව කියල ඌව...කෙට්ටුම කෙට්ටු හැලි වදුරෙක් සිහියට නගා ගන්නකො අන්න ඒ රූපෙට වඩා කෙට්ටු පොරක් ඌ....
මට නම් කියලා තියෙ...එයා ක්‍රිස්තියන් ද කැතලික් ද.....
මට නම් කියලා තියෙ...එයා ක්‍රිස්තියන් ද කැතලික් ද.....

ඔව් මේ ක්‍රිස්තියානි කෙනෙක්.. ඒ වගේම හරිම හොඳ ගුණයහපත් තරුණයෙක්... ගෙදරට කිසිම බරක් නැතුව තමාගේම ව්‍යාපාරයකින් ජීවිතය ගෙනියන උත්සහවන්ත කෙනෙක්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
(මු මාව එක්ස්පෝස් කරනවා කිව්වා.... )![]()
![]()

එහෙනම් කෙට්ටු හැලි වදුරෙක් ගෙ ෆොටො එකක් වත් දාන්නකො හිතාගන්න

කෙට්ටු හැලි වැදිටියෙක් බලන්න ඕනෙ නන් කණ්නාඩියක් ඉස්සරහට යන්න..අන්න එකෙම කොන්ඩෙ නැති වර්ශන් එක....තමා ඌ ඇන්ඩ් කලුයි

e me සේදිරික්ක ගොයියෝ.. උඹ මට බුකියෙන් යාළුවෙක් යෝජනා කළෙහිද එකතු කරගන්න කියා![]()

වචන පේන්නෙ නෑනෙ ඕකෙ
කෙට්ටු හැලි වැදිටියෙක් බලන්න ඕනෙ නන් කණ්නාඩියක් ඉස්සරහට යන්න..අන්න එකෙම කොන්ඩෙ නැති වර්ශන් එක....තමා ඌ ඇන්ඩ් කලුයි
ඩිල්ස්ට කොන්ඩෙ නැද්ද? තට්ටෙ ද