~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    බලු ගූ වෙන්න ඇති. පූසො වෙන්න ඇති. වැල්ලේ බඩු බානවා පූසො. නැත්තන් උබද දන්නේ නෑ. පලවෙනි වතාව නිසා සනීපෙට නොදනිම පිටවෙන්න ඇති :yes:

    :growl: මම හෙන ගහන කතාව කිව්වහම උඹ බය වෙලා වගේ.. :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉතින් මුහුද සැර වෙලාවල් වලටයි දියවැල් තියෙන තැන් වලටයි බහින්න එපා... කට්ටිය පිනන තැන් වල ටියුබ් තියෙනවා කුලියට ගන්න... :baffled:
    ටියුබ් එකක බැහැල නාන්න පුලුවන්ද ඉලන්දාරි වයසට විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙ :no:
    නොනා ඉන්න එක හොඳයි ඊට වඩා
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ටියුබ් එකක බැහැල නාන්න පුලුවන්ද ඉලන්දාරි වයසට විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙ :no:
    නොනා ඉන්න එක හොඳයි ඊට වඩා


    නුවර කොමළියෝ :lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපොයි :D දුර ගමනක් ගිහින් නාද්දී සනීපෙට නොදැනීම පිටවෙන්න ඇති :rofl: නැත්තන් ඒ පත්හේ උදවිය උදේට වැඩේ කරන්නේ වැල්ලේද දන්නේ නෑ :baffled:


    අඩු කුලේ බල්ලොත් කරනවා :baffled:
    ගිය මාසෙ ගල්කිස්සෙ බීච් එකට ගිහිල්ල කට්ටිය ආනවා අන්තිමේට බලෙක් වෙරලේ වතුර ගහන හරියට චු කරනවා :rofl:හිනා ගිහිල්ල පන යනවා අනිත් උන් ටික නාද්දි, මම ඕකයි මුහුදෙන් නාන්නෙ නැත්තෙ :yes: