බලු ගූ වෙන්න ඇති. පූසො වෙන්න ඇති. වැල්ලේ බඩු බානවා පූසො. නැත්තන් උබද දන්නේ නෑ. පලවෙනි වතාව නිසා සනීපෙට නොදනිම පිටවෙන්න ඇති
මම හෙන ගහන කතාව කිව්වහම උඹ බය වෙලා වගේ.. 
හාපෝ නයින්ට පොටෝ යවන්න හොඳ නෑ පස්සෙන් එනවා
සෙල්ෆි එකක් එව්වොත් තමා විශ්වාස කරන්න පුලුවන් ඕව වලින් බෑ
ස්නොකල් පාරක් දාන්න තැනක් තියෙනවද
ලොකු ගැඹුරක් නෑ ඉතින් ටියුබ් එකක බැහැල නාන්න පුලුවන්ද ඉලන්දාරි වයසට විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙඔව් ඉතින් මුහුද සැර වෙලාවල් වලටයි දියවැල් තියෙන තැන් වලටයි බහින්න එපා... කට්ටිය පිනන තැන් වල ටියුබ් තියෙනවා කුලියට ගන්න...![]()

ටියුබ් එකක බැහැල නාන්න පුලුවන්ද ඉලන්දාරි වයසට විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙ
නොනා ඉන්න එක හොඳයි ඊට වඩා



හපොයිදුර ගමනක් ගිහින් නාද්දී සනීපෙට නොදැනීම පිටවෙන්න ඇති
නැත්තන් ඒ පත්හේ උදවිය උදේට වැඩේ කරන්නේ වැල්ලේද දන්නේ නෑ
![]()

හිනා ගිහිල්ල පන යනවා අනිත් උන් ටික නාද්දි, මම ඕකයි මුහුදෙන් නාන්නෙ නැත්තෙ 