~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ආ පප්පෙ . තව පොඩ්ඩෙන් පාන්සකූලෙට් දෙනව:baffled:

මේ දාසයෙ දහ අටේ හුජ්ජ කොල්ලො අපිට වට්ස් ඇප් වයිබර් එලකිරි නැති කරල මාර ඩල් බන්... :angry:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ආ පප්පගේ ඇන්ටිලාට එන්ඩ ක්‍රමයක් නැතිවද:rofl:

ඔව් ඒකත් එකක් ඇන්ඩ් අනික මේ එන්නෙ ප්‍රොක්සි සයිට් එහෙකින් බන්...දාන දාන වීපීඑන් එක බ්ලොක් කරනවනෙ මුන්...උබ කොහොමද එන්නෙ? :growl:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඒකත් එකක් ඇන්ඩ් අනික මේ එන්නෙ ප්‍රොක්සි සයිට් එහෙකින් බන්...දාන දාන වීපීඑන් එක බ්ලොක් කරනවනෙ මුන්...උබ කොහොමද එන්නෙ? :growl:

    :rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඒකත් එකක් ඇන්ඩ් අනික මේ එන්නෙ ප්‍රොක්සි සයිට් එහෙකින් බන්...දාන දාන වීපීඑන් එක බ්ලොක් කරනවනෙ මුන්...උබ කොහොමද එන්නෙ? :growl:

    ලැප් එකෙන් එන්ඩ බෑ මොන රෙද්දක්ද මන්දා මේකට. හොට්ස්පොට් ශීල්ඩ් එකෙන්. ඒත් පෝං එකට කිසි ප්‍රශ්නයක් නෑ හොට්ස්පොට් ශීල්ඩ් එක:oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකෝ මේ දවස් වල හැංගිලා. හොරෙන් වයිබර් වට්සැප් පාකවිච්චි කරලා බෙල්ල කපලාවත් කියල හිතුවෙ:baffled:

    oheta wada dan mehe freedom eka wadi :P:P