~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දස්සයෙක් ද යස්සයෙක් ද දන්නෙ නැ..එහෙනම් බාන්ඩාගාරික තුමාගෙ පෞද්ගලික ධනයෙන් දෙන්න
    පෞද්ගලික ධනයක් කොහෙද මට දේවාලේ සුබ සිද්දිය උදෙසා මගේ ධනය කැප කරලා දැන් අතේ සතේ නෑ :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෞද්ගලික ධනයක් කොහෙද මට දේවාලේ සුබ සිද්දිය උදෙසා මගේ ධනය කැප කරලා දැන් අතේ සතේ නෑ :baffled:

    අතෙ කොහොමත් සතෙ නැනෙ..ඇගිලි,රෙඛා,අල්ල නේ තියෙන්නෙ,බැංකු පොත්වල ඇති හොරාකාපු සල්ලි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතෙ කොහොමත් සතෙ නැනෙ..ඇගිලි,රෙඛා,අල්ල නේ තියෙන්නෙ,බැංකු පොත්වල ඇති හොරාකාපු සල්ලි
    හිතට වේදනා දෙන කතා කියන එපා මගේ අතින් වියදන් කරගෙන මේවා ගොඩනැගුවේ සතයක් ගෙදර අරන් ගිහින් නෑ :no: