~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ක්‍රශ්නන් කීයක් තිබ්බද...හ්ම්ම් වැඩක් නෑ මේ ඉතුරුටික කාලෙත් මෙහෙම්ම ඉන්නව...:dull:
    :rofl::rofl::rofl::rofl:අහසේ තරු ගානට මට කෘෂ් ඉදලා ඇති ..මේ ටිකේ 10ක් විතර ඉන්නවා :rofl: