~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොට්ස්පොට් එකෙන් තමා මිනිහෝ ඔච්චර එන්නෙ.:dull:

    දැන් හෙන ලොකු සීන්නෙ පරන පෝස්ට් නොබලන්ඩ:dull:
    හිතේ අවුල් මිනිහෝ ..හිතපන් උබෙන් ඉගෙන ගත්ත ඔක්කොම උබට වඩා ලොකු පොස්ට් එකකට යනවා ..උබට විතරක් ඒ පොස්ට් ලැබෙන් නෑ ..එතකොට අවුල් නැද්ද :confused::confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිතේ අවුල් මිනිහෝ ..හිතපන් උබෙන් ඉගෙන ගත්ත ඔක්කොම උබට වඩා ලොකු පොස්ට් එකකට යනවා ..උබට විතරක් ඒ පොස්ට් ලැබෙන් නෑ ..එතකොට අවුල් නැද්ද :confused::confused::confused::confused:
    අනේ මුට උගන්නපු මිනිස්සුත් මෙහෙම හිතුවනං :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිතේ අවුල් මිනිහෝ ..හිතපන් උබෙන් ඉගෙන ගත්ත ඔක්කොම උබට වඩා ලොකු පොස්ට් එකකට යනවා ..උබට විතරක් ඒ පොස්ට් ලැබෙන් නෑ ..එතකොට අවුල් නැද්ද :confused::confused::confused::confused:

    ඉතිං උබට යන්ඩ සුදුසුකම නෑ කියලනේ කීවෙ. ටයිම් එක ගැලපෙන්නෙ නෑ කියල:oo: