~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒකනේ මෙතන අපිට මඩ ප්‍රහාර එල්ල කරනවා බොරුවට :no:
    1fqdrg.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහොමද ඔහොම ප්‍රොෆයිල් පික්චර් එකක් පොස්ට් කරන්නෙ

    ඇවටාර් එක උඩ රයිට්ක්ලික් කොරල කොපි ඉමෙජ් ඇඩ්‍රස් ක්ලික් කොරන්න ඊට පස්සෙ පැසෙජ් බොක්ස් එකේ තියන ඉන්සර්ට් ඉමෙජ් කියන එක ක්ලික් කොරල ඒකට පේස්ට් කරන්න අර ලින්ක් එක ඊට පස්සෙ පෝස්ට් කරන්න :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලය තුල ප්‍රචණ්ඩත්වය සහ අසභ්‍ය වචන භාවිතයට එරෙහි වෙමු :no: මීට දේවාලය සුරැකීමේ තරුණ පෙරමුණ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :)
    දේවාලය තුල ප්‍රචණ්ඩත්වය සහ අසභ්‍ය වචන භාවිතයට එරෙහි වෙමු මීට දේවාලය සුරැකීමේ තරුණ පෙරමුණ
    :)