~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි විනිවිදභාවයකින් කටයුතු කල හැකි පුද්ගලයෙක්ව නෙ ඔය වගේ වැඩකට යොදාගන්න ඕනෙ. :yes:
    හා එහෙනං හරක් ඕනේ නෑ :frown:

    දුප්පත් අසරණ කටුසු පවුලක් ඉන්නවා එයාලට උදව්වක් කරමුද :) අනේ ඉන්න හිටින්න ගෙයක්වත් නෑ වැස්සට තෙමි තෙමි අව්වට කර වේවි ඉන්නේ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හා එහෙනං හරක් ඕනේ නෑ :frown:

    දුප්පත් අසරණ කටුසු පවුලක් ඉන්නවා එයාලට උදව්වක් කරමුද :) අනේ ඉන්න හිටින්න ගෙයක්වත් නෑ වැස්සට තෙමි තෙමි අව්වට කර වේවි ඉන්නේ :yes:

    ඇයි බන් ඔය කාගෙ හරි වහලයක් යටට වෙලා ඉන්න එකනෙ තියෙන්නෙ අමුතුවෙන් මොන උදව්ද උන්ට... :confused:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔයාල සල්ලි එකතුකරලා මට දෙන්න මම දන්න හරක් ඉන්නවා නිදහස් වෙන්න ආසාවෙන් ඉන්න :yes:

    කටුස්සට නම් NGO වලින් ඩොලර් මලු පිටින් හම්බවෙන්න ඇති පාත්ෆයින්ඩර්ව අවුස්සල කරපු වැඩ ටිකට , එක හරකෙක් නෙවෙයි හරක් පට්ටියක්ම උනත් නිදහස් කරන්න දැන් කටුස්සට සල්ලි තියෙනවා :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කටුස්සට නම් NGO වලින් ඩොලර් මලු පිටින් හම්බවෙන්න ඇති පාත්ෆයින්ඩර්ව අවුස්සල කරපු වැඩ ටිකට , එක හරකෙක් නෙවෙයි හරක් පට්ටියක්ම උනත් නිදහස් කරන්න දැන් කටුස්සට සල්ලි තියෙනවා :yes::yes:

    :shocked::shocked::shocked::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කටුස්සට නම් NGO වලින් ඩොලර් මලු පිටින් හම්බවෙන්න ඇති පාත්ෆයින්ඩර්ව අවුස්සල කරපු වැඩ ටිකට , එක හරකෙක් නෙවෙයි හරක් පට්ටියක්ම උනත් නිදහස් කරන්න දැන් කටුස්සට සල්ලි තියෙනවා :yes::yes:

    මේ කව්ද? හායි වත් නැතුව මෙතෙන්ට පැනල අදහස් උදහස් ප්‍රකාශ කරන්නෙ... :angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    giphy.gif

    :shocked::shocked::shocked: උඹට කපන්න බෑනේ කොටන්න විතරෙන් පුළුවන් :lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුස්සට නම් NGO වලින් ඩොලර් මලු පිටින් හම්බවෙන්න ඇති පාත්ෆයින්ඩර්ව අවුස්සල කරපු වැඩ ටිකට , එක හරකෙක් නෙවෙයි හරක් පට්ටියක්ම උනත් නිදහස් කරන්න දැන් කටුස්සට සල්ලි තියෙනවා :yes::yes:

    Time Traveler kenek :shocked::shocked::shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයාටත් බෑ කවදාවත් දැකල නැති කෙනෙක්ට කොහොමද කෝටිගානක් බාරදෙන්නෙ.. :nerd:

    ඊලගට බිල් වල එහෙම ෆොටෝ දාන්ඩ කීවම පොටෝ දාන්ඩ දන්නෙ නැති හින්දා දාන්ඩ බෑ කියයි:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සට නම් NGO වලින් ඩොලර් මලු පිටින් හම්බවෙන්න ඇති පාත්ෆයින්ඩර්ව අවුස්සල කරපු වැඩ ටිකට , එක හරකෙක් නෙවෙයි හරක් පට්ටියක්ම උනත් නිදහස් කරන්න දැන් කටුස්සට සල්ලි තියෙනවා :yes::yes:
    අමුලික පට්ටපල් බොරු :baffled: මගේ ශ්‍රී නාමයට මඩ ගහන්න ආපු කුමන්ත්‍රනකාරයෙක් :angry: