හම්මේ කෑලි 50 තිබේ ඕකෙ....![]()
එච්චර කන්න බැ අනෙ...මං ආස නැ පැනිරස කන්න වැඩිය
හම්මේ කෑලි 50 තිබේ ඕකෙ....![]()
do u think i have a screen shotof wt u have posted ther before removing it etc etc?

එච්චර කන්න බැ අනෙ...මං ආස නැ පැනිරස කන්න වැඩිය
250/=හම්මො.........
ඔව් ඉතින් කියන්න ඕන නෑ ගහලම තියෙනවාහම්මේ කෑලි 50 තිබේ ඕකෙ....![]()



නම්බර් එක එවන්න බලන්න මට පී ඇම් එහෙකින් උදව්වක් කරන්න ඇහැක් වෙයි...![]()



වැඩිද? එහෙනන් දවසට එක ගානෙ දවසක් ඇර දවසක් කන්න...![]()
එහෙනං ඉතින් කොරන්න දෙයක් නෑ.. කෝකටත් එවපන්කෝ නම්බරේ![]()
සතියට එකක් වත් කැවෙයිද මංද..
![]()
ඇපෝ ටොපියක් කෑව කියල මොකෝ වෙන්නෙ අප්ප....
නෑ නම්බර් එක එවන්න ඕනෙ නෑ මට අන්කටික පී ඇම් කරහන්කො ඒ ඇති...

මං නං සති දෙකකට සැරයක් පොඩි කාලෙට යනවා