~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ow bn redda...unblock karana ekak nadda

කරයි පොඩ්ඩක් ඉදින් ඔක්කොම එකපාර අන්බ්ලොක් කලොත් ඒකෙ ගතියක් නෑනෙ ඒකයි ඔය එක එක අන්බ්ලොක් කරන්නෙ... :lol:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එලකිරිය අන්බ්ලොක් කරන්න අමතක වෙලා :shocked:

125jfv9.jpg
 
හූ හූ නැට්ට උඩදාන් චන්ද දුන්න උන්ට හොද වැඩේ :D:D
ඒත් ඉතිං දැන් වැඩක් නෑ ඉසසරහට මොන ආණ්ඩුව ආවත් ඔය වැඩේ දිගටම කරනවා... :(:(:(

ලංකාවෙ උන් මොකකට හරි පුරුදු උනොත් :growl::growl::growl::growl::growl:
ආණ්ඩුව උනත් එච්චරයි.... :(:(:(
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0
හූ හූ නැට්ට උඩදාන් චන්ද දුන්න උන්ට හොද වැඩේ
ඒත් ඉතිං දැන් වැඩක් නෑ ඉසසරහට මොන ආණ්ඩුව ආවත් ඔය වැඩේ දිගටම කරනවා...
ලංකාවෙ උන් මොකකට හරි පුරුදු උනොත්
ආණ්ඩුව උනත් එච්චරයි....
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එලකිරිය අන්බ්ලොක් කරන්න අමතක වෙලා :shocked:

    කරයි පොඩ්ඩක් ඉදින් ඔක්කොම එකපාර අන්බ්ලොක් කලොත් ඒකෙ ගතියක් නෑනෙ ඒකයි ඔය එක එක අන්බ්ලොක් කරන්නෙ... :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    elakiri block කරලා තාම :sorry::sorry::sorry:

    එලකිරි තාම බ්ලොක්...​

    එලකිරිය අන්බ්ලොක් කරන්න අමතක වෙලා :shocked:

    GTRට ටස් ගාලා trc එකට call එකක් දෙන්න කියන්න. බ්ලොක් කලාට අන්බ්ලොක් කරන්න බැරුව ඉන්නේ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    GTRට ටස් ගාලා trc එකට call එකක් දෙන්න කියන්න. බ්ලොක් කලාට අන්බ්ලොක් කරන්න බැරුව ඉන්නේ.

    denna hadanne mn hithanne thread ekakuth dala thibba... miniha
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    denna hadanne mn hithanne thread ekakuth dala thibba... miniha

    මොන පිස්සුවක් නැටුවද දන්නේ නෑ trc එකෙන්. අලුතෙන් එලකිරියක් හදන්න වෙයිද දන්නේ නෑ:eek: