ආ ඒකයි එහෙනන්...ඒත් පළතුරු වලට නේද ආස?![]()
ඔව් නෙ...දෙලුම්❤❤❤
ආ ඒකයි එහෙනන්...ඒත් පළතුරු වලට නේද ආස?![]()
![]()
කලින්ම හෑරුවේ මේකට තමයි![]()
නැතුව ගඩොල් බාග වගේ හයියට මස්කට් හදන නිසා එහෙම නෙවේ ඈකටුස් හිතන්නෙ මං ආස මස්කට් වලට කියලා නෙ..

මං අනුකම්පා කරන්න ගිහින් බූමිකම්පා වලට අහු වෙලා තියෙනවා...ඉතින් එ නිසා දැන් අනුකම්පා නැ...එතකොට බූමිකම්පා ත් නැ...

ටොෆියක මිල
මම 5වසරේ කාල්ත් ටොෆියක් රුපියලයි
රුපියල් දෙකක් වුනේ 8,9වගේකාලෙ ව්ව්න්ඩෝනනැතුව ගඩොල් බාග වගේ හයියට මස්කට් හදන නිසා එහෙම නෙවේ ඈ![]()

මෙක තමා හෙතුව හොදෙඅහ් ඒ කොහෙදිද සැබෑ ජීවිතේදිද?![]()
R.I.P. May Mr. P@@### ******* atain nibbana....

උඹ හැම වෙලාවේම අකුරක් දෙකක් පටලවගන්නවා... බල්ලා... 


වෙන එකක් දාපන් 

බොරු.මම 5වසරේ කාල්ත් ටොෆියක් රුපියලයි
රුපියල් දෙකක් වුනේ 8,9වගේකාලෙ ව්ව්න්ඩෝන
යකඩෝ. ඒ කාලෙ නිකන් ටොපියක් කීයද.

සත පනහයි මට මතකයි කිරි ටොපි පොල් ටොපි එහෙම කනව තාතගෙන් සල්ලි ඉල්ලන් ගිහින්...![]()
අඩෝ..උඹ හැම වෙලාවේම අකුරක් දෙකක් පටලවගන්නවා... බල්ලා...
![]()
වෙන එකක් දාපන්
![]()

ඔන්ලයින් ජිවිතෙ ත් වෙලා තියෙ

ලස්සනයි නේද...හඳක් වගේ
![]()
මොකද්ද බන් අර ඊමේල් ප්රොටෙක්ටඩ් කතාව මම එහෙම කරෙත් නෑ ම්ම්...![]()


හිමිට ශේප් එකේ කියහන්