~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නෑ නෑ කාඩ් එකේ ප්‍රශ්නයක් නෙමෙයි... උඹ හිතුවේ.. නෝට් 8 එකක් නෑ කියලනේ.. අනේ ඉබ්බෝ.. උඹ හැදුවේ මාව නොන්ඩි කරන්න... :lol::lol::lol::lol: පස්සේ සෙනිකව උඹ ගුගල් කරා නෝට් 8 එක පස්සේ බඩු තිබ්බම.. කාඩ් එකක් ඇදල ගත්තා.. හොරා :lol::lol::lol::lol:

අයියා දන්නවා ෆොන් එක ගැන:dull:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අවදිවන්න අවදින්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ

    අපූ උදේ පාන්දර පටන් ගත්ත බුරන්න... හා හා ගුම් මෝනිං :rolleyes::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුම් මෝනිං ගුම් මෝනිං
    ගුම් මෝනිං ගුම් මෝනිං
    ගුම් මෝනිං ගුම් මෝනිං
    ගුම් මෝනිං ගුම් මෝනිං
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගුම් මෝනිං ගුම් මෝනිං
    ගුම් මෝනිං ගුම් මෝනිං
    ගුම් මෝනිං ගුම් මෝනිං
    ගුම් මෝනිං ගුම් මෝනිං

    avatar69529_17.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar466697_13.gif


    කුඩු වෙන්න තියන්නෙ හරියැ.. දැනගනින්...

    වැඩක් නෑ මේකේ උන් ඕකට කියන්නේ අයිස් පලම් දෙකක් කියල... :( එකෙක්ට අයිස්පලම කටේ ඔබල කොකා ගැස්සුවනන් හරි නේද :( :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් පලම් විකුණන පුන්සඳ මාමා :P

    උඩ එකට රිප්ලයි එක දාල එනකොට මේක තියනවා කියහන්කෝ.. තෝ තමයි ලිස්ට් එකේ 1 කටුස්සා... :angry::angry::angry: