නැත්තෙ මොකද, උබ අදත් දාල තිබ්බ පොස්ට් එකක් අරකෙන් වින්ක් වින්ක්...
ඒක තමයි ඩේලි log වෙන එකවුන්ට් එක.. ඔරිජිනල් එකට යන්නේ අර මොකාද එකා විය සිදුරෙන් අහස බලන්න වගේ...



නැත්තෙ මොකද, උබ අදත් දාල තිබ්බ පොස්ට් එකක් අරකෙන් වින්ක් වින්ක්...



mechchara wela made da idiye
![]()
ඒක තමයි ඩේලි log වෙන එකවුන්ට් එක.. ඔරිජිනල් එකට යන්නේ අර මොකාද එකා විය සිදුරෙන් අහස බලන්න වගේ...![]()

ලිදෙනෙ උන්න දැන් කට ගාවටම ඇවිල්ල ඉන්නෙ ලනුව දිගේ....ආයෙ දාන එක පව් නෙ නෙහ්...
ඔව් ඔව් මම දැක්ක දැන් ඔරිජිනල් එකේ කමෙන්ට් එකක් දාල තියනව සති 11 කලින්
![]()


කමෙන්ට් කරපුවත් හොයලා... ඕපයා .... 
e mage fit ekakata... අපෝ තෝ නිකන් අබිලින්ල එන්සිනාල වගේනේ... ඕපාදුප හොයන තරමක් නොදකින්....කමෙන්ට් කරපුවත් හොයලා... ඕපයා ....
![]()


මධ්‍යම රහස් ඔත්තු සේවයේ ඉන්න කොට එහෙම තමා මෙල්ලි....


මධ්‍යම රහස් ඔත්තු සේවය කෙසේ වෙතත්.. වචන වරදිනවනේ සෑහෙන්න....
මෙල්ලි නෙමෙයි නෙල්ලි... 
මෙල්ලිමධ්යම රහස් ඔත්තු සේවය කෙසේ වෙතත්.. වචන වරදිනවනේ සෑහෙන්න....
මෙල්ලි නෙමෙයි නෙල්ලි...
![]()

නෑ බන් අර හාරකෝටියෙ සන්ජි මාමත් එහෙමනෙ කියන්නෙ ලාරට..මල්ලි නෙවේ මෙල්ලි...
අන්තිමට බැලුවේ අර ප්රදුර්බුත වේවා.. කියල කියන්නේ අන්න ඒක... 

TV balanne na bn..අන්තිමට බැලුවේ අර ප්රදුර්බුත වේවා.. කියල කියන්නේ අන්න ඒක...
![]()

Youtube එකේ බන් බලන්නෙ ටෙලි නාට්‍ය හොද ඒව...වෙලාව ඉතුරුයිනෙ නෝ ඇඩ්ස්
ehenan araka hoyala dipanko aimath balanna.. pradurbutha scene eka

හම්මෙ ගොරවනව අදනන් දෙන්න වගේ හොද වැස්සක්...
![]()



meheth yanthan podak yanawa... raata sure wahinawa.. guli wela nidaganillak thiyenne.. 

මටනන් ඔහොම එකක් මතක නෑ බන්, ටෙලියෙ නම නොදැන කොහොමද බන් හොයන්නෙ..