~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

තව සතියයි. මට ඒකිගේ නෝට් පොත ඕනේ පොටෝකොපි ගහගන්න. ඊලග සතියේ පොත දෙන්නන් කිව්වා. ඊට පස්සේ නෝබොඩි කෙයාස්.:rofl: ඔක්කොටම කලින් මගේ වැඩේ කරගන්න එපැයි:yes::D


:yes: good luck..
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    giphy.gif
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඌශ්නයක් ගැන නම් දන්නෙ නැ........ඇස් ලෙඩ වෙන්න පුලුවන්..පුලුවන් හැම උදෙම තෙත රෙදි කැල්ලකින් මුන පිහලා දාන්න....කුප්පමේනියා ගහක් දෙකක් කන්න.දෙන්න....බොන්න තියන වතුර එක හැමදාම මාරු කරන්න....

    13+ :
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕකිට ඕවා පෙන්නේ නෑ.. මගේ රියල් නම කි පාරක් දැම්මද උඹ කෝ දැක්කද නෑනේ... ඒ නිසා මේක දකින්නෙත් නෑ :P:P:P

    ඔයාගේ ඇත්ත නම මට මොකටද?මොකද මං උපැන්න ලියාපදිංචි කරන කන්තොරුවක හරි නම් වෙනස් කරන කන්තොරුවක වැඩ කරනවා කියලා හිතුවද:P