~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :shocked::shocked::shocked:
    කටුස්.............................
    මෙන්න මට ඉංගිරිසියෙන් බනිනවා.................:(:(:(:(

    ඔයාට බනිනවා නෙවෙයි දාලා තියෙන නිළියගේ මුණ නිකන් කටුස්සියකගෙ වගේ කියල කියල තියෙන්නේ... :yes:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :shocked::shocked::shocked:
    කටුස්.............................
    මෙන්න මට ඉංගිරිසියෙන් බනිනවා.................:(:(:(:(

    අනේ නෑ පනේ කවුද ඔයාට බනින්නෙ. මම ජෝ බෝආ ගෙ ලොකු රසිකයෙක් ඔයත් එහෙමද කියලනෙ ඇහැව්වෙ. :yes: ඕකට තරහගන්න ඕනෙද :baffled::(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ නෑ පනේ කවුද ඔයාට බනින්නෙ. මම ජෝ බෝආ ගෙ ලොකු රසිකයෙක් ඔයත් එහෙමද කියලනෙ ඇහැව්වෙ. :yes: ඕකට තරහගන්න ඕනෙද :baffled::(

    ඔව් නේ...මං ආස horse doctor එකෙ චරිතෙට...:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :shocked::shocked::shocked:
    කටුස්.............................
    මෙන්න මට ඉංගිරිසියෙන් බනිනවා.................:(:(:(:(
    කට වහගෙන මල් පාරෙන් මොන්ටිසෝරි යන්න එන්නලු :baffled: පෙනේ නේද ගෑනු ළමයෙක් දකින්න බෑ අයුතු යෝජනා කරන්න එනවනේ මේ මිනිස්සු හැබෑට :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔයාට බනිනවා නෙවෙයි දාලා තියෙන නිළියගේ මුණ නිකන් කටුස්සියකගෙ වගේ කියල කියල තියෙන්නේ... :yes:
    පිස්සු හැදෙයි කටුස්සියෝ මෙච්චර කැත නෑ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කට වහගෙන මල් පාරෙන් මොන්ටිසෝරි යන්න එන්නලු :baffled: පෙනේ නේද ගෑනු ළමයෙක් දකින්න බෑ අයුතු යෝජනා කරන්න එනවනේ මේ මිනිස්සු හැබෑට :no:

    :shocked::shocked::shocked::(:(:(බලන්න ඉතින්.........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ නෑ පනේ කවුද ඔයාට බනින්නෙ. මම ජෝ බෝආ ගෙ ලොකු රසිකයෙක් ඔයත් එහෙමද කියලනෙ ඇහැව්වෙ. :yes: ඕකට තරහගන්න ඕනෙද :baffled::(
    කුමාර රජතුමාගේ බිසව ඔය ඉන්නේ අපිනන් දන්නේ නෑ හිසගැසුම් කන්න වේවි :P
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඔව් නේ...මං ආස horse doctor එකෙ චරිතෙට...:D

    ඒක බලල නෑ. :no:
    PMY, PSH ලගෙ ඒව තමයි වැඩිපුර බලල තියෙන්නෙ. :cool: මේ දවස්වල කැමතිම Suzy & Oh Yeon Seo. :love:
    අන්තිමට බලපු කොරියන් නාට්‍යය මොකක්ද?
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    කුමාර රජතුමාගේ බිසව ඔය ඉන්නේ අපිනන් දන්නේ නෑ හිසගැසුම් කන්න වේවි :P

    :shocked::shocked:
    .
    .
    .
    .
    :rolleyes::rolleyes:
    .
    .
    .
    .

    latest

    .
    .
    .
    .
    :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක බලල නෑ. :no:
    PMY, PSH ලගෙ ඒව තමයි වැඩිපුර බලල තියෙන්නෙ. :cool: මේ දවස්වල කැමතිම Suzy & Oh Yeon Seo. :love:
    අන්තිමට බලපු කොරියන් නාට්‍යය මොකක්ද?

    Goddess of fire මතක විදහට..නැ නැ rooftop prince:love: