~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හොදටම ගැලපෙන ජෝඩුව. හදපිරි සුබපැතුම්!

450_1000.jpg

මේ කටුස් ගෙ බාප්පායි පුංචිඅම්මයි නේ
 
hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Goddess of fire මතක විදහට..නැ නැ rooftop prince:love:

    Rooftop Prince බලල තියෙනව ගොඩ කාලෙකට කලින්.
    මම අන්තිමට බැලුවෙ Suzy ගෙ "While You Were Sleeping (2017)" කියන නාට්‍යය. නියම කතාව ඔන්න බලනවනන් :yes:
    මේ දවස්වල "A Korean Odyssey (2017)" කියන එක බලන්න පටන් ගත්ත.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ නෑ ඔය ක‍ටුස් සහ ක‍ටුස්ගෙ කසාද බිරිඳ බීනස් මහත්මිය :yes:

    නැ නැ කටුස් බදින්න ඉන්නෙ ගොමරමලි නේ...තාම ගොමරමලි වැලි කටුස්සාගෙන් ඩිවොස් එක අරගෙන නැ..තාම කටුස් තනිකඩයි:yes:
     
    Rooftop Prince බලල තියෙනව ගොඩ කාලෙකට කලින්.
    මම අන්තිමට බැලුවෙ Suzy ගෙ "While You Were Sleeping (2017)" කියන නාට්‍යය. නියම කතාව ඔන්න බලනවනන් :yes:
    මේ දවස්වල "A Korean Odyssey (2017)" කියන එක බලන්න පටන් ගත්ත.

    කොහෙන්ද ඕවා දවුන්ලෝද් කරගන්නෙ
     
    • Like
    Reactions: King_cobra

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැ නැ කටුස් බදින්න ඉන්නෙ ගොමරමලි නේ...තාම ගොමරමලි වැලි කටුස්සාගෙන් ඩිවොස් එක අරගෙන නැ..තාම කටුස් තනිකඩයි:yes:

    කටුස් ක්‍රියාන්විත රාජකාරි වලට වාර්ථාකරල...

    29177162_347962052355200_549116241718018048_n_copy.jpg
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    නැ නැ කටුස් බදින්න ඉන්නෙ ගොමරමලි නේ...තාම ගොමරමලි වැලි කටුස්සාගෙන් ඩිවොස් එක අරගෙන නැ..තාම කටුස් තනිකඩයි:yes:

    pZ5YO_s-200x150.gif

    ක‍ටුස්ගෙ ඩේටින් ප්‍රොෆයිල් එකේ දාල තියෙන්නෙ මේ පිංතූරෙනෙ

    images

    ඉතින් කොහෙන්ද හොද වැදගත් ක‍ටුස්සියක් සෙට් වෙන්නෙ. :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rooftop Prince බලල තියෙනව ගොඩ කාලෙකට කලින්.
    මම අන්තිමට බැලුවෙ Suzy ගෙ "While You Were Sleeping (2017)" කියන නාට්‍යය. නියම කතාව ඔන්න බලනවනන් :yes:
    මේ දවස්වල "A Korean Odyssey (2017)" කියන එක බලන්න පටන් ගත්ත.
    මොනවද මේ කතා මමනං ඇහුවෙත් අදමයි :baffled: කොරියන් නාට්ටි මෙච්චර ජනප්‍රියද ලංකාවේ :oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනවද මේ කතා මමනං ඇහුවෙත් අදමයි :baffled: කොරියන් නාට්ටි මෙච්චර ජනප්‍රියද ලංකාවේ :oo:

    අනේ මන්ද බන් අපිනන් බලන්නෑ ඔය කොරියන් ඉන්දියන් නාට්ටි හට්ටි මුට්ටි... :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Rooftop Prince බලල තියෙනව ගොඩ කාලෙකට කලින්.
    මම අන්තිමට බැලුවෙ Suzy ගෙ "While You Were Sleeping (2017)" කියන නාට්‍යය. නියම කතාව ඔන්න බලනවනන් :yes:
    මේ දවස්වල "A Korean Odyssey (2017)" කියන එක බලන්න පටන් ගත්ත.

    ආහ් අලුත් සාමාජිකයෙක්/සාමාජිකාවක් ඇවිල්ලනෙ එල එල :D
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මොනවද මේ කතා මමනං ඇහුවෙත් අදමයි :baffled: කොරියන් නාට්ටි මෙච්චර ජනප්‍රියද ලංකාවේ :oo:

    මුලු ලංකාවෙමනන් කියන්න දන්නෙ නැ :dull: හබැයි මමනන් 2013 වගෙ ඉදන් ආසාවෙන් බලනව :yes: එළකිරියෙම එකෙක් තමයි මාව කොරියන් නාට්‍යය වලට යොමුකලේ :angry:
    කොරියන් නිලියො හරි ලස්සනයි බන් :love: ඒ හින්ද බලන එක අතහරින්න බෑ තාම ;)