~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    එ නයෙක් නෙමෙයි..පිබුරෙක් නේ:dull::dull:

    ඒ ගැන වැඩිය හිතන්න එපා :baffled:

    ඒකනේ කියන්නේ මේ ඉන්න නයාගෙන් බේරිලා ඉන්නේ බොහොම අමාරුවෙන් තවත් නයි ආවම කොහොමද මගේ පන කෙන්ද රැකගෙන මේකේ ඉන්නේ :no:

    :lol:

    මං ඉන්නකම් කටුසු පැටි බයවෙන්න ඔනි නැනෙ..ඔයා මගෙ කර උඩට වෙලා ඉන්නකො:):)

    අද තමයි ජීවිතේ පළමු වතාවට ක‍ටුස්සෙක් කෙරෙහි ඉරිසියාවක් පහලවුනේ :(

    ඔය කීවට ඊයේ මාව දාල කෑම හදන්න කතාවෙනව මම අහගෙන :angry:

    giphy.gif


    හෑ :shocked: සරාට ඌර කියන්නේ :baffled: ගහපියව් මේ කහ කොට බතලයට :angry:

    :shocked::frown:
    Beating.gif~c200
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නැති වෙන්න බිසී කොල්ලා ..තව කෙල්ලෙක් සෙට් කරන පාඩුවේ ඉන්නවා :cool:

    :D ahannath sathutui kellek set una kiyana eka :) clz ekkada bzy nethnam kella nisada;)