~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැති වෙන්න බිසී කොල්ලා ..තව කෙල්ලෙක් සෙට් කරන පාඩුවේ ඉන්නවා :cool:


    උබ' ' සෙට් ' කියන වචනේ අර්තදක්වපන් :oo:අර ඇන්ටිවත් සෙට් කරන්ලුනේ හිටියේ :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබ' ' සෙට් ' කියන වචනේ අර්තදක්වපන් :oo:අර ඇන්ටිවත් සෙට් කරන්ලුනේ හිටියේ :rofl:


    අර ජෙලි හදන්න ෆ්‍රිජ් එකේ තියන්නෙ "සෙට්" වෙන්න පැකට් එක උනුවතුරෙ දිය කරල අන්න ඒකට තමා "සෙට්" කියන්නෙ.. :rofl: