අනේ බෑ බන් පිස්සු එයාටමේකට ඇවිත් මොනා කරාවිද දන්නේ නෑ

අනේ බෑ බන් පිස්සු එයාටමේකට ඇවිත් මොනා කරාවිද දන්නේ නෑ
නැති වෙන්න බිසී කොල්ලා ..තව කෙල්ලෙක් සෙට් කරන පාඩුවේ ඉන්නවා![]()
අර ඇන්ටිවත් සෙට් කරන්ලුනේ හිටියේ 
පැටවනේ?
උබ' ' සෙට් ' කියන වචනේ අර්තදක්වපන්අර ඇන්ටිවත් සෙට් කරන්ලුනේ හිටියේ
උබ' ' සෙට් ' කියන වචනේ අර්තදක්වපන්අර ඇන්ටිවත් සෙට් කරන්ලුනේ හිටියේ

සෙට් කියන්නෙ ගුඩ් මෝනින් කියන එකටද දන්නේ නෑ

අර ජෙලි හදන්න ෆ්රිජ් එකේ තියන්නෙ "සෙට්" වෙන්න පැකට් එක උනුවතුරෙ දිය කරල අන්න ඒකට තමා "සෙට්" කියන්නෙ..

එහෙමත් වෙන්ඩ පුලුවන් ගුඩ් මෝනින්ග් ගුඩ් නයිට් කෑල්ලක්ද දන්නෑ
pehedili irisiyawa wenne berida