අරූ බන් කෑ ගහන්නේ. අර නරක ඒවා fb දාලා ban වෙච්චි එකා. අන්න ඌ![]()

කවුද මේ ෆෙස්බුකියේ අසභ්‍ය වීඩියෝ ෂෙයා කරලා මාට්ටු වෙච්චි කෙනෙක් කියල මට යන්තන් ඇහුනකෝ කෝ මොකාද ඒ කෑ ගහන එකා.. එන්න කියපිය ඒ සද්දෙ දාන එකාට..![]()
එලකිරියෙනුත් බෑන් කරවන්න ඕනේ ඔයවගේ මිනිස්සුඅරූ බන් කෑ ගහන්නේ. අර නරක ඒවා fb දාලා ban වෙච්චි එකා. අන්න ඌ![]()
මල් වගේ පොඩි ළමයි කී දෙනෙක් එනවද එලකිරියට
මදි මදි ඔය කරපු අපචාර වලට
උදේ පාන්දර කවුද මේ කෑගහන්නේඑහා පැත්තේ ත්‍රෙඩ් එකට ඇහෙනවා සද්දේ
අරූ බන් කෑ ගහන්නේ. අර නරක ඒවා fb දාලා ban වෙච්චි එකා. අන්න ඌ![]()
ඔව් ඔව් ඕක, ඊට පස්සෙ දාපු ඒව අපිට පේන්නෙ නැති හින්දා පොඩි එකෙක්ගේ ජෝක් එකක්ලු දැම්මෙ
කවුද මේ ෆෙස්බුකියේ අසභ්‍ය වීඩියෝ ෂෙයා කරලා මාට්ටු වෙච්චි කෙනෙක් කියල මට යන්තන් ඇහුන![]()
එලකිරියෙනුත් බෑන් කරවන්න ඕනේ ඔයවගේ මිනිස්සුමල් වගේ පොඩි ළමයි කී දෙනෙක් එනවද එලකිරියට
ඔව් ඔව්, ඔයිට වඩා ඒවා අර කිලර් බඩා එවන්නේ. කෝ බෑන් උනාද? මේකා අමුම අමු කුනුහරුපයක් දාලා අනිවා
ඔව් ඔව් ඕක, ඊට පස්සෙ දාපු ඒව අපිට පේන්නෙ නැති හින්දා පොඩි එකෙක්ගේ ජෝක් එකක්ලු දැම්මෙ
ඒකනේ ඒකනේ ... අපි වගේ මල්එලකිරියෙනුත් බෑන් කරවන්න ඕනේ ඔයවගේ මිනිස්සුමල් වගේ පොඩි ළමයි කී දෙනෙක් එනවද එලකිරියට
මිනිස්සු හදයි
ගොන් කතා
ගනන් ගන්න එපා පුතා..
වමෙන් අහලා
දකුණෙන් යවාලා
ආතල් ගනින් සැපක්..
කොන්ද කෙලින් තියෙන තුරා
කරපං වැඩ
මැරෙන තුරා…
අනුන් පිබින
විසිල් වලට
උඹ නටන්ඩ එපා
බොල
නයෙක් වෙන්න එපා
නයා වගේ නටන්න එපා…
ලොක්ක ගහන
විසිල් වලට
උඹ සැලෙන්ඩ එපා
ඔව් ඔව්, ඔයිට වඩා ඒවා අර කිලර් බඩා එවන්නේ. කෝ බෑන් උනාද? මේකා අමුම අමු කුනුහරුපයක් දාලා අනිවා

ඔව් ඔව්, ඔයිට වඩා ඒවා අර කිලර් බඩා එවන්නේ. කෝ බෑන් උනාද? මේකා අමුම අමු කුනුහරුපයක් දාලා අනිවා
ඒකනේ ඒකනේ ... අපි වගේ මල්
![]()

හරි..
උඹලට මම ඒ දාපු දේ මෙතන දාන්නන්.
උඹල කියයි අපෝ මේක නෙමෙයි මේකෙ මොනවද අවුල , මූ මීට වඩා චාටර් එකක් යවන්න ඇති කියල අනිවා කියයි.
හා කො.. එහෙමනන් පුලුවන් වීරයෙක් ඉන්නවනන් ඒක කාට හරි මැසෙන්ජර් එකෙන් යවල පෙන්නපන්.. ඔට්ටුද ඔට්ටුද?

අපිට වෙන එකක් එවයිද දන්නෑන්

ඕක කවුරු හරි රිපෝට් කරන්න ඇති මමනං කියන්නේහරි..
උඹලට මම ඒ දාපු දේ මෙතන දාන්නන්.
උඹල කියයි අපෝ මේක නෙමෙයි මේකෙ මොනවද අවුල , මූ මීට වඩා චාටර් එකක් යවන්න ඇති කියල අනිවා කියයි.
හා කො.. එහෙමනන් පුලුවන් වීරයෙක් ඉන්නවනන් ඒක කාට හරි මැසෙන්ජර් එකෙන් යවල පෙන්නපන්.. ඔට්ටුද ඔට්ටුද?
ඔන්න එව්වා එකක්. කෝ අවුලක් නෑනේහරි ඉතින් එවන එක පුලුවන්නන් චන්ඩියනන් මැසෙන්ජර් එකෙන් යවපන්කො කාට හරි..![]()

හරි ඉතින් එවන එක පුලුවන්නන් චන්ඩියනන් මැසෙන්ජර් එකෙන් යවපන්කො කාට හරි..![]()

ඕක කවුරු හරි රිපෝට් කරන්න ඇති මමනං කියන්නේ![]()

ඕක කවුරු හරි රිපෝට් කරන්න ඇති මමනං කියන්නේ![]()

ඔන්න එව්වා එකක්. කෝ අවුලක් නෑනේ![]()
ඒ කෙනා තමා බ්ලොක් වුනෙ