~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපොයි උණ විසබීජේ මොලේටම ගිහින් වගේ :no:

    හනේ දෙයියනේ.. ගහක් ගලක් වගේ හිටිය අපේ ඔටු යාලුවට මේ මොකද උනේ.. මේ වේදනාව උහුලගන්නේ කොහොමද හනේ... :sorry:

    මදෑ ඔටුමස් ටිකක් කන්ඩ හිටියා:(විසබීජ ගියපු ඔටුමස් කාල ලෙඩ හදෙයි:eek:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    lM2UoQl.gif