~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ අර වයසක අංකල්. මම කීව කෝ ඇහුවේ නෑන්:no:
    ඔච්චර පෝස්ට් දාල අත පනියි කියලා ආතරයිටිස් ඒමදිවට:no:වයසට ගැලපෙන වැඩද කරේ:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ අර වයසක අංකල්. මම කීව කෝ ඇහුවේ නෑන්:no:
    ඔච්චර පෝස්ට් දාල අත පනියි කියලා ආතරයිටිස් ඒමදිවට:no:වයසට ගැලපෙන වැඩද කරේ:no:
    අන්නේකයි වයසේ හැටියට එපැයි අතෙන් වැඩ ගන්න :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කෝ අර වයසක අංකල්. මම කීව කෝ ඇහුවේ නෑන්:no:
    ඔච්චර පෝස්ට් දාල අත පනියි කියලා ආතරයිටිස් ඒමදිවට:no:වයසට ගැලපෙන වැඩද කරේ:no:
    තාම අවුලක් නෑනේ බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ කෝ රජා ????? මම දැම්මා ...කෝ මොකුත් උනේ නෑනේ

    රජෝ ආන් හොදට තිය්ව්න්නෙ වීඩියෝව:rofl:

    රජා දැන් උබව රිපෝට් කරන ගමන් ඇත්තෙ වෙන එකකින්:baffled:

    මල කෙලියයි

    කෝ අර වයසක අංකල්. මම කීව කෝ ඇහුවේ නෑන්:no:
    ඔච්චර පෝස්ට් දාල අත පනියි කියලා ආතරයිටිස් ඒමදිවට:no:වයසට ගැලපෙන වැඩද කරේ:no:

    අන්නේකයි වයසේ හැටියට එපැයි අතෙන් වැඩ ගන්න :yes:

    තාම අවුලක් නෑනේ බන්

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    Z6VhFtf.jpg

    :baffled::baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ අර වයසක අංකල්. මම කීව කෝ ඇහුවේ නෑන්:no:
    ඔච්චර පෝස්ට් දාල අත පනියි කියලා ආතරයිටිස් ඒමදිවට:no:වයසට ගැලපෙන වැඩද කරේ:no:

    අන්නේකයි වයසේ හැටියට එපැයි අතෙන් වැඩ ගන්න :yes:

    තාම අවුලක් නෑනේ බන්
    රජා මේක කෝට් කරගෙන ලිදේ පැනන්:rofl: මම කීවෙ අඒදිරිස් අංකල් ගැන:baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඩහා බේකරියට ගිහිල්ල බිත්තර පැටිස් හරි මොනා හරි ගේන්ඩ හිතයි. යන්ඩ කම්මැලී:( පයින් යන්ඩත් බෑ. වාහනේ එලියට ගන්ඩත් කම්මැලී:dull:
    matath gedara hadanna hithila thiyenne.kaden gaththoth ekai.gedara heduwoth 10k withara hadanawane
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බිත්තර පැටිස් කුක්කා :baffled:

    මෙහේ සමහර කඩවල් වල තියෙනවා පට්ට රහ සීනි බනිස්. එවුවත් නියමයි. උඩහා බේකරියේ ඒව හරි නෑ සීනි බනිස්. මාවතගම කඩේ පට්ට රහයි ඒව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහේ සමහර කඩවල් වල තියෙනවා පට්ට රහ සීනි බනිස්. එවුවත් නියමයි. උඩහා බේකරියේ ඒව හරි නෑ සීනි බනිස්. මාවතගම කඩේ පට්ට රහයි ඒව

    පට්ට රහ සීනි බනිස් කන්න තියෙන පෙරේතකමට බේකරියක් සල්ලි දීලා ගන්න එපා බන්..
    උඹට ඕනි වුනාම සල්ලි දීලා බනිස කාලා පැත්තකට වෙලා හිටපන්...

    යූ නෝ වයි අයි මීන්... :baffled::baffled::baffled: