~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මාර සීන් එක බන්. නාගෙන ඇවිත් කියන්නං. උපදෙස් ටිකක් ගන්න ඕනේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුත්‍ර දැවිල්ලයි :(

    ඔහොම ලෙඩෙක්ව අර වගේ සීදේවි කෙලි පොඩ්ඩ පුරුසයා කරගන්ඩ කැමති වේද කියාන්කො ඉතිං:eek::baffled: ඒකි අකමැති වෙව්ච එකත් සාදාරනයි.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඔහොම ලෙඩෙක්ව අර වගේ සීදේවි කෙලි පොඩ්ඩ පුරුසයා කරගන්ඩ කැමති වේද කියාන්කො ඉතිං:eek::baffled: ඒකි අකමැති වෙව්ච එකත් සාදාරනයි.
    හර්පිස් ද දන්නෙ නෑ :sorry:


    බාර්ලි වතුර බීපන් :rolleyes:
    ස්තුතී යාලු:love:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    යාලු මුත්‍ර බර තියෙද්දී ලී කෙලි සෙල්ලන් කරාද :no:

    නෑ යාලු. නොහොබිනා ක්‍රියාවක් කරා. ඒකෙ සයිඩ් ඉපෙට් එකක්ද දන්නෙ නෑ :sorry: