~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවාලේම මූසලයි ඔය මූන දැක්කම :baffled: මගේ වගේ උද්යෝගිමත් ආලෝකමත් ජවය පිරුන මූනක දාගනින්කො :yes:

    උඹේ මූනෙ උද්යෝගිමත් ජවය බලන්න නං උඹ මැරිල වලලල දවස් තුන හතරක් ගියාට පස්සෙ හාරල පෙට්ටිය ගොඩට අරං බලන්න වෙනව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹේ මූනෙ උද්යෝගිමත් ජවය බලන්න නං උඹ මැරිල වලලල දවස් තුන හතරක් ගියාට පස්සෙ හාරල පෙට්ටිය ගොඩට අරං බලන්න වෙනව :yes:
    නොදකින් ඉරිසියාව පින්වන්ත මූනක් දැක්කම ඉන්න බෑ මුන්ට :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නොදකින් ඉරිසියාව පින්වන්ත මූනක් දැක්කම ඉන්න බෑ මුන්ට :no:

    මූණ ගැන හිතන එක නවත්තපං බං තව අවුරුදු 30කිං 40කිං ඕක ගොං බෙට්ටක් වගේ වෙනව :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූණ ගැන හිතන එක නවත්තපං බං තව අවුරුදු 30කිං 40කිං ඕක ගොං බෙට්ටක් වගේ වෙනව :sorry:
    ඒ මූන නං දැනටමත් කජු ලෙල්ල වගේ තමා :sorry: මේ මූන වෙනස් වෙන්නේ නෑ අවුරුදු සීයක් ගියත් :yes: