සික් ඊයා මොනවද අනේ මේ අහන්නේ ලැජ්ජහේ බෑ..
උබ කොහොමද උපුලගෙ ඩිශ්ටිඩිඩින් වල යෙදුන කාල වකවානු දන්නෙ කියපන් මග අරින් නැතුව ප්‍රශ්නෙ...

සික් ඊයා මොනවද අනේ මේ අහන්නේ ලැජ්ජහේ බෑ..![]()
මම කිවේ ඇඹුල් ගස් වල ගෙඩි පලගන්න තව කල් තියෙන හින්ද දැන්ම කල් වැඩියි කියල![]()

නෑ නෑ බොරු බොරු එහෙම කතාවක් මම කිවේ නෑ අතින් දාල කතා හදනව නේද මේ ආතා
නෑ නෑ නිකන් කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර දෙන්න එපා උබ, උබ කිව්වෙ උපුල් බැන්දෙ මේ ලගදිනෙ මෙච්චර ඉක්මනට කොහොමද වයිෆ් ඇඹුල් කන තත්වෙට පත් උනේ කියල...
නෑ නෑ බොරු බොරු එහෙම කතාවක් මම කිවේ නෑ අතින් දාල කතා හදනව නේද මේ ආතා![]()
kohomei aluth jivithe
![]()
හොදයි හොදයි
aluth nona ebul jathi ehema kanna hoyanawei
මෙච්චර ඉක්මනට![]()



ඉතින් ඒක තමා කීවේ මෙච්චර ඉක්මනට ඇඹුල් ජාති ඉල්ලන්න කල් වැඩියි තාම අවාරේ නෙ ගස් වල ගෙඩි නෑ හොයන්න වෙන්නේ නෑ
මෙන්න සාක්ශි සහිතව ඔප්පුකරනව මම....ඔව්...දීපන් දැන් උත්තර
ලොකු දෙයක් ...අද ලංකාවට එනවා ඇති පෙට්ටියේ පාවී පාවී ..යන්න ඕන මුහුද කිට්ටුවට මට ගේන චෝකෝ ඉල්ලා ගන්න




ලේත් මැශින් එකකින් එහෙම කපන්ඩ ආසයි


kapapan ai yako oya campas eke one tharam thiyenne![]()


mul dawas tike ohoma thama bn kattiya fit wenakm machine ekkak allanna denne ne
ඒ රෙද්ද අස්සෙ රිංගන්ඩ එපා වෙනවා, අනික උන් ඉන්න වෙලාවල් වලටනේ යන්ඩ ඕන. ලියුම් අරන් යන්ඩ ඕන වැඩක් කරගන්ඩ
මේකෙ තියෙන්නෙ චූටි ලේත් මැශිමක් වගේ,
පොරගේ අනිත් වීඩියෝත් තියෙනවා ඔය වගෙ වැඩ
cse field familiarozation session එකේ පෙන්නුවා ඩ්‍රෝන් එකක් අයියලා හදන, ඒකට පොඩි එන්ජිමක් හයි කරන්ඩ යනවා, චූට්ටං එන්ජිමක්, ඒක දැකලා ඒකකට හෙන ආසාවක් ආව එන්ජිමට ඩ්‍රෝන් එකට වඩා
https://www.banggood.com/1_14CC-07-Side-Exhaust-Hand-Pull-Starter-Engine-For-18-110-Off-Road-Truck-On-Road-RC-Car-Parts-p-1275989.html?utm_campaign=53460_1275989&utm_content=1097&p=UE0316053460201203NQ&cur_warehouse=CN
![]()
https://www.gearbest.com/3d-printers-3d-printer-kits/pp_631756.html?lkid=13145449
3D ප්‍රින්ටරයක් මෙච්චර ගනන් අඩුද $402.80

mul dawas tike ohoma thama bn kattiya fit wenakm machine ekkak allanna denne ne
tikkak set unama oya redda letters one ne poddak kiyala shape wena puluwan
oya plastic or PET 3D printer ekkak wenna aethi
3D printer ekkak hadapan math ekkak hadanna one welawa nethuwa inne![]()




