~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    A/L වලට මැත්ස් කරන්නයි බලාපොරොත්තුව:rofl:

    11.gif
     
    • Like
    Reactions: Ashan052

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ කොහොමද උපුලගෙ ඩිශ්ටිඩිඩින් වල යෙදුන කාල වකවානු දන්නෙ කියපන් මග අරින් නැතුව ප්‍රශ්නෙ... :angry:
    සික් ඊයා මොනවද අනේ මේ අහන්නේ ලැජ්ජහේ බෑ.. :baffled:

    මම කිවේ ඇඹුල් ගස් වල ගෙඩි පලගන්න තව කල් තියෙන හින්ද දැන්ම කල් වැඩියි කියල :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සික් ඊයා මොනවද අනේ මේ අහන්නේ ලැජ්ජහේ බෑ.. :baffled:

    මම කිවේ ඇඹුල් ගස් වල ගෙඩි පලගන්න තව කල් තියෙන හින්ද දැන්ම කල් වැඩියි කියල :P

    නෑ නෑ නිකන් කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර දෙන්න එපා උබ, උබ කිව්වෙ උපුල් බැන්දෙ මේ ලගදිනෙ මෙච්චර ඉක්මනට කොහොමද වයිෆ් ඇඹුල් කන තත්වෙට පත් උනේ කියල... :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ නෑ නිකන් කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර දෙන්න එපා උබ, උබ කිව්වෙ උපුල් බැන්දෙ මේ ලගදිනෙ මෙච්චර ඉක්මනට කොහොමද වයිෆ් ඇඹුල් කන තත්වෙට පත් උනේ කියල... :angry:
    නෑ නෑ බොරු බොරු එහෙම කතාවක් මම කිවේ නෑ අතින් දාල කතා හදනව නේද මේ ආතා :angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ නෑ බොරු බොරු එහෙම කතාවක් මම කිවේ නෑ අතින් දාල කතා හදනව නේද මේ ආතා :angry:

    :D kohomei aluth jivithe :P

    හොදයි හොදයි

    aluth nona ebul jathi ehema kanna hoyanawei

    මෙච්චර ඉක්මනට :baffled:

    මෙන්න සාක්ශි සහිතව ඔප්පුකරනව මම....ඔව්...දීපන් දැන් උත්තර :angry::frown::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙන්න සාක්ශි සහිතව ඔප්පුකරනව මම....ඔව්...දීපන් දැන් උත්තර :angry::frown::angry:
    ඉතින් ඒක තමා කීවේ මෙච්චර ඉක්මනට ඇඹුල් ජාති ඉල්ලන්න කල් වැඩියි තාම අවාරේ නෙ ගස් වල ගෙඩි නෑ හොයන්න වෙන්නේ නෑ :P
     
    • Like
    Reactions: inspiron

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol::lol:ලොකු දෙයක් ...අද ලංකාවට එනවා ඇති පෙට්ටියේ පාවී පාවී ..යන්න ඕන මුහුද කිට්ටුවට මට ගේන චෝකෝ ඉල්ලා ගන්න

    චෝකෝ හම්බෙයි චොකෝ යකෝ මේකේ ඉද්දිත් චොකලට් පාටට තියෙන දෙයක් පෙන්න බෑ කන්නමයි හදන්නේ.. හම්බෙයි උඹට... වැනිලා එකක්වත් බලපන්... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: inspiron

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒ වුනාට පට්ට නාස්තියක් :frown:අලුත්ම මෙව්ව එක කපන එක, පරන එකක් ගන්ඩ තිබ්බනේ , බොඩිය විතරන්නෙ ඕන , :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kapapan ai yako oya campas eke one tharam thiyenne :dull::dull:

    ඒ රෙද්ද අස්සෙ රිංගන්ඩ එපා වෙනවා, අනික උන් ඉන්න වෙලාවල් වලටනේ යන්ඩ ඕන. ලියුම් අරන් යන්ඩ ඕන වැඩක් කරගන්ඩ :dull:

    මේකෙ තියෙන්නෙ චූටි ලේත් මැශිමක් වගේ,
    පොරගේ අනිත් වීඩියෝත් තියෙනවා ඔය වගෙ වැඩ

    cse field familiarozation session එකේ පෙන්නුවා ඩ්‍රෝන් එකක් අයියලා හදන, ඒකට පොඩි එන්ජිමක් හයි කරන්ඩ යනවා, චූට්ටං එන්ජිමක්, ඒක දැකලා ඒකකට හෙන ආසාවක් ආව එන්ජිමට ඩ්‍රෝන් එකට වඩා
    https://www.banggood.com/1_14CC-07-Side-Exhaust-Hand-Pull-Starter-Engine-For-18-110-Off-Road-Truck-On-Road-RC-Car-Parts-p-1275989.html?utm_campaign=53460_1275989&utm_content=1097&p=UE0316053460201203NQ&cur_warehouse=CN

    hsp-vx18-big.jpg

    https://www.gearbest.com/3d-printers-3d-printer-kits/pp_631756.html?lkid=13145449

    3D ප්‍රින්ටරයක් මෙච්චර ගනන් අඩුද $402.80:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    mul dawas tike ohoma thama bn kattiya fit wenakm machine ekkak allanna denne ne
    tikkak set unama oya redda letters one ne poddak kiyala shape wena puluwan
    oya plastic or PET 3D printer ekkak wenna aethi
    3D printer ekkak hadapan math ekkak hadanna one welawa nethuwa inne :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mul dawas tike ohoma thama bn kattiya fit wenakm machine ekkak allanna denne ne
    tikkak set unama oya redda letters one ne poddak kiyala shape wena puluwan
    oya plastic or PET 3D printer ekkak wenna aethi
    3D printer ekkak hadapan math ekkak hadanna one welawa nethuwa inne :dull:

    මට නෙමේ, අයියලාටත් එයාලගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට වගේ වැඩ වලටත් ලියුම් ඕනලු :eek:
    හදන්න්ඩ :oo::baffled::shocked:

    අලුත් තැනට ආවොත් වෙලා තියෙයිනෙ :P