~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Final Countdown
    Europe
    We're leaving together,
    But still it's farewell
    And maybe we'll come back
    To earth, who can tell?
    I guess there is no one to blame
    We're leaving ground (leaving ground)
    Will things ever be the same again?
    It's the final countdown
    The final countdown
    Oh
    We're heading for Venus (Venus)
    And still we stand tall
    'Cause maybe they've seen us (seen us)
    And welcome us all, yeah
    With so many light years to go
    And things to be found (to be found)
    I'm sure that we'll all miss her so
    It's the final countdown
    The final countdown
    The final countdown
    The final countdown
    Oh
    The final countdown, oh
    It's…

    :love:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    idam wikunanakota gahana 10% badda ada indan kriyathmakai da? :confused:
    wikunanna kiyala haduwa witharai. :growl: dan baddath ekathukarala wikunanna thamai wenne :baffled: eth eganata ganna inne muslim aya witharai :sorry:
    karuma kalayak thaman ge idamak wath nidahase wikunaganna ba. :angry:
    dan adu anga badda witharai :rolleyes: kasaada badda, sansarga badda kiyalath gahai da danne na :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඕක ඉඩන් කට්ටි කරල විකුණන අයට විතරයි නේද අදාල වෙන්නෙ...එහෙම නැද්ද? :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕක ඉඩන් කට්ටි කරල විකුණන අයට විතරයි නේද අදාල වෙන්නෙ...එහෙම නැද්ද? :confused:

    ඒහෙනම් කමක් නෑ... ඉඩම් කෑල්ලක් ගන්න හිතුවෙ
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ඕක ඉඩන් කට්ටි කරල විකුණන අයට විතරයි නේද අදාල වෙන්නෙ...එහෙම නැද්ද? :confused:

    ehemada? mamath hariyata danne na. :no:

    එහෙමන කමක්යි නැ නැත්තං 10%කියන්නෙ ලේසි ගානක්‍යැ :angry:

    ඒහෙනම් කමක් නෑ... ඉඩම් කෑල්ලක් ගන්න හිතුවෙ

    ow ban. broker tath 3% yanawane. passe poddak hariyata hoyala balanna one.
     
    • Like
    Reactions: Sara531

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ඔව් උබ වගේ හරියට නොදන්න උන් තමා මේකේ ත්‍රෙඩ් දාගෙන කෑ ගහන්නෑ අම්මල පාඩම් කරපිය කියද්දි කෑ ගගහ....

    :lol: mamath dakka keepayak thiyenwa. idam gana thama dakke na.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනුන්ට කියන්නේ දැන් රෙදි ටික හෝදලා රෑට කන්න පොල් ගාල එහෙමද ආවේ :baffled:

    මොන රෙදිද ඒව හෝදන්න කට්ටිය ඉන්නව...මොන පොල්ද පොල් කන්නෙ කව්ද රෑට :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කම්මැලි කොල්ලනේ
    පොල් කටුව ගෙන අතිනේ
    පලයව් හිගමනේ...
    ඉතුරුටික මතක නැත්තේ :rofl:

    ඉස්කෝලෙ යන්ඩ බෑ මාමෙ, මැඩම් ගහනවා ගණන් හදන් ආවෙ නැතිවුනාම :sorry: