~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඕවා නෙවේ ටැප් එකේ එන වතුරත් ෂුවර් නෑ දැන් කාලේ :yes:

ඒව ශුවර්, ජාතික ජලාසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නිරන්තර තත්ව පරික්ෂාවකට ලක් කරල එවන්නෙ ඒව.... :yes:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

කියමු බලන්න වතගොත ටිකක් එහෙම.නම,වයස,ගෙවල් කොහේද,මොනාද කරන්නේ,පවුලේ කවුද ඉන්නේ.අක්කලා නංගිලා එහෙම ඉන්නවද,කසාද බැඳලද,ළමයි ඉන්නවද,වයිෆ්ට අක්කලා නංගිලා ඉන්නවද වගේ ඒවා.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒව ශුවර්, ජාතික ජලාසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නිරන්තර තත්ව පරික්ෂාවකට ලක් කරල එවන්නෙ ඒව.... :yes:
    අනාගතේ එන ලෙඩ ඔය තත්ත්ව පරික්ෂා වලට අහුවෙන්නේ නෑ :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කියමු බලන්න වතගොත ටිකක් එහෙම.නම,වයස,ගෙවල් කොහේද,මොනාද කරන්නේ,පවුලේ කවුද ඉන්නේ.අක්කලා නංගිලා එහෙම ඉන්නවද,කසාද බැඳලද,ළමයි ඉන්නවද,වයිෆ්ට අක්කලා නංගිලා ඉන්නවද වගේ ඒවා.

    ඔබතුමාම පටන් ගත්තනම් :rolleyes::rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබතුමාම පටන් ගත්තනම් :rolleyes::rolleyes:

    latest
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    කියමු බලන්න වතගොත ටිකක් එහෙම.නම,වයස,ගෙවල් කොහේද,මොනාද කරන්නේ,පවුලේ කවුද ඉන්නේ.අක්කලා නංගිලා එහෙම ඉන්නවද,කසාද බැඳලද,ළමයි ඉන්නවද,වයිෆ්ට අක්කලා නංගිලා ඉන්නවද වගේ ඒවා.

    :shocked: prashna paththarayak