~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනේ මන්දා, ඒත් පටන් ගන්නෙ අවුරුදු පහුවෙලා කියල සීන් එකක් තියේ , උඩ බැච් එකට එහෙම කියල :baffled:

    තව මාස දෙක තුනක් උඹලවත් ස්ටර්‍යික් කරපල්ලකෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan aurudu vacation ekath nathi karai :sorry::sorry:

    එහෙම තමා කියලා තිබ්බෙ, ඔක්කොම නැති කරනවා කියලා, ඒත් 23 පටන් ගන්නෙ කියල සීන් එකක් තියෙනවා කලිං ඉදන්ම ස්ට්‍රයික් ඉවර වුනත් :oo:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    අනේ මන්දා, ඒත් පටන් ගන්නෙ අවුරුදු පහුවෙලා කියල සීන් එකක් තියේ , උඩ බැච් එකට එහෙම කියල :baffled:

    Oyata mona digree the yalu.
    Kikkiyek hoyagena kukko dethun denek hadala mas kattak suppu karagena inna
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එහෙම තමා කියලා තිබ්බෙ, ඔක්කොම නැති කරනවා කියලා, ඒත් 23 පටන් ගන්නෙ කියල සීන් එකක් තියෙනවා කලිං ඉදන්ම ස්ට්‍රයික් ඉවර වුනත් :oo:

    oya monawa wela hari kamak na exams kal nogiyoth e athi :yes::yes: