~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0

සෙකියුරිට්යි ඩිග්‍රී යාලු :yes:
හදන කුක්කො දෙතුන් දෙනාටත් ඒකම තමා කරන්ඩ වෙන්නෙ :yes::baffled:

E kiyanne kikkith dan ready wadeta ;)
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :angry::angry::angry: කල් යන්ඩ එපෑ මිනිහෝ, එක්සෑම් පටන් ගන්ඩ තියෙන්නෙ 23:rofl:පරන විදියට, තව සිලබස් වලින් බාගයක්වත් කොරලා නෑ :rofl:

    ubalage nemei
    OU eke
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොරටුවෙනුත් එකක් ලීක් වෙයිද දන්නේ නෑ කුක්කා ඩීන්ට උම්මා දෙන්න ගිහින් :P

    මේක ඉනීශියේට් උනේ ඉස්ටුඩන්ට්ගෙන්...
    ඩීන් වීඩියෝ කරයිද? :shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩීන් වීඩියෝ කරයි ළමයෙක් ඩීන්ට අතවර කරන්න ආව කියල :P

    පේස්බුක් එකේ දායි අද ළමේක් ඉල්ලීමක් කරන්න ඇවිත් දොර වහලාකරදර කරන්න ආවා.. බැරිම තැනදි ව්විඩියෝ කලා කියලා