~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    android app development igena gaththada?
    ඔක්කොටම කලින් එකට යන්න කලින් බේසික් ඉගෙනගෙන වරෙන් ..අර නැට්ටුව පුරුදු වෙන්න කලින් ස්ටේජ් එකේ නටන්න ඉල්ලනවා වගේ වැඩක් කරන්නේ යන්නේ :nerd:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගේම් හදනවා කියල තිබ්බද. ඇප් කියල නෙමේද තිබ්බෙ:confused:
    වෙලාවක් නැති වුනා කරන්ඩ අපරාදෙ:(


    ආ ඇප් නේද වටෙවර් අනේ, ඇයි හැදුවෙ නැත්තෙ හදමුකො.... :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔක්කොටම කලින් එකට යන්න කලින් බේසික් ඉගෙනගෙන වරෙන් ..අර නැට්ටුව පුරුදු වෙන්න කලින් ස්ටේජ් එකේ නටන්න ඉල්ලනවා වගේ වැඩක් කරන්නේ යන්නේ :nerd:
    mamath kukkagen ahanna giye oka thamai:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Goood morning


    Goood morning
    26.gif

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතිං මොකද්ද අවුල. ඉස්සේල්ල ජාව ඉගෙන ගන්ඩ ගියා තනියම. එපා වුනා


    කෝඩ්ස් සල්ලිවලට අරන් කරන්න පුලුවන්නේද බන්...උබනන් මහ... :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    arrow, c++ ehema use karanna honda linux os ekak nadda?

    බෝඩිමේ කෙනෙක් ඉන්නවා . පොර ප්‍රෝග්‍රැමින්ග් වැඩ්ඩෙක්. C++ යූස් කරන්නෙ. පොර උබුන්ටු දාන් ඉන්නෙ අවුරුදු ගානක ඉදන්