තොකලට් දෙන්න සරා අපිට
පේනව නේද මල්ලි අපි ආශ්රය කරන මිනිස්සුන්ගෙ හැටි...

ekane.anika okkoma tikath kalane

සාරත් මාරයි නෙ බඩජහරියෙක් කියල දැන දැනත් උපුලට දීලනෙ චොකෝ බෑග් එක....
කවුද දන්නෙ...ආපු ගමන් බැග් ටික පටවන්නම් කිවුවා..මාත් හා කිවුවා...පස්සෙ ඉතින් බඩු ටිකත් ගෙට දාලා ගියා..මං හිතුවා ඔක්කොම එවන්න ඇති කියලා

ඔක්කොම යැව්වනේ.. ආවේ නෑ කියනවා![]()
මංදා..මගෙ ලග නැ.අයියා නේ බැග් ටික ගෙනාවෙ...