~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

සාරත් මාරයි නෙ බඩජහරියෙක් කියල දැන දැනත් උපුලට දීලනෙ චොකෝ බෑග් එක....:angry:

කවුද දන්නෙ...ආපු ගමන් බැග් ටික පටවන්නම් කිවුවා..මාත් හා කිවුවා...පස්සෙ ඉතින් බඩු ටිකත් ගෙට දාලා ගියා..මං හිතුවා ඔක්කොම එවන්න ඇති කියලා
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද දන්නෙ...ආපු ගමන් බැග් ටික පටවන්නම් කිවුවා..මාත් හා කිවුවා...පස්සෙ ඉතින් බඩු ටිකත් ගෙට දාලා ගියා..මං හිතුවා ඔක්කොම එවන්න ඇති කියලා

    ඔක්කොම යැව්වනේ.. ආවේ නෑ කියනවා:shocked:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කවුද දන්නෙ...ආපු ගමන් බැග් ටික පටවන්නම් කිවුවා..මාත් හා කිවුවා...පස්සෙ ඉතින් බඩු ටිකත් ගෙට දාලා ගියා..මං හිතුවා ඔක්කොම එවන්න ඇති කියලා

    ehenam upul mamawa balanna yamu thembu kenda hadagena:rofl: