thAl kola wage mokak harith tiyeda? driveraya medical test eka karanna kalin kola attak tyan kewa. dan mata nama mataka nea. thebu kola wennatho ehenm. seeni aduwenawalu senikawa
ඔව් ඔව් ටෙස්ට් එක කරන්න ටිකකට කලිං කොල කාල සිනි අඩු කරගෙන ඊට පස්සෙ පැණිරහ කන්න
දොස්තරනෙ රැවටෙන්නෙ
දැන් හැදෙන වැඩිහිටියොත් නිකං පොඩි ලමයි වගේ 






mage data package ekath iwarai