~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    thAl kola wage mokak harith tiyeda? driveraya medical test eka karanna kalin kola attak tyan kewa. dan mata nama mataka nea. thebu kola wennatho ehenm. seeni aduwenawalu senikawa

    ඔව් ඔව් ටෙස්ට් එක කරන්න ටිකකට කලිං කොල කාල සිනි අඩු කරගෙන ඊට පස්සෙ පැණිරහ කන්න :yes: දොස්තරනෙ රැවටෙන්නෙ :) :baffled: දැන් හැදෙන වැඩිහිටියොත් නිකං පොඩි ලමයි වගේ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් ටෙස්ට් එක කරන්න ටිකකට කලිං කොල කාල සිනි අඩු කරගෙන ඊට පස්සෙ පැණිරහ කන්න :yes: දොස්තරනෙ රැවටෙන්නෙ :) :baffled: දැන් හැදෙන වැඩිහිටියොත් නිකං පොඩි ලමයි වගේ :baffled:

    :rofl:

    එහෙම සෙනිකවම අඩුවෙනවා කියලනම් හිතන්නෑ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩියෙන් කෑවම සීනි වැඩියෙන් බැහැල කලන්තේ දානවලු ඔන්න අපේ අම්ම කියන්නේ :baffled:

    ow ow.
    mama driverta kiwwa pandek wage kole kole kanne hurubuhuti gawayek wage okkoma kala dannako kiyala.
    uth kiwwa kalanthe hadenawa kiyala.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    piliwelata rep bedagena eddi.. sarata rep denna hadanakotama mehema watuna
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩ්‍රයිවර්ට ගවය කියනවද :baffled: අනේ තරහ ගිහින් ඔය ඇලකටවත් තල්ලු කරා නං

    මිනිහ සිංහල කියවන්නේ වෙනස් විදියකට...

    වාහනේ මෙතනින් හිටවන්නද? කියලා අහන්නේ නිතරම... මෑන්ට එහෙම අහන එක නවත්වන්නම් බෑ... මමත් හැමදාම කියන්නේ එපා බ්‍රේක් ලයිට් කුඩු වෙයි කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මිනිහ සිංහල කියවන්නේ වෙනස් විදියකට...

    වාහනේ මෙතනින් හිටවන්නද? කියලා අහන්නේ නිතරම... මෑන්ට එහෙම අහන එක නවත්වන්නම් බෑ... මමත් හැමදාම කියන්නේ එපා බ්‍රේක් ලයිට් කුඩු වෙයි කියලා
    හිටවන්න කියන එක මෙහෙත් කියනව :yes: