~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ උන් මට විරුද්ධව විස්සාසබංගයක් ගේන්න යන කතාවක් තියෙනවා.. :no::no::sorry::sorry::(:(

    අර මොකෝ...
    උඹ කාටහරි විස්වාසෙන් ඉදියද ???
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේකේ එහෙම පැණි හලන්නේ නෑ...
    මම වෙන කාටවත් නටන්න දෙන්නේ නාඅ මෙත්න

    වැඩිහිටියන්ට තැන දීලා පොඩිහිටියෝ පොතක් පතක් බලාගත්තනන් නරකද. . :frown:


    මේකෙ උන් මට විරුද්ධව විස්සාසබංගයක් ගේන්න යන කතාවක් තියෙනවා.. :no::no::sorry::sorry::(:(

    මම විශ්වාසබන්ගෙට පක්ශව චන්දෙ දෙනවා. . :yes:


    වෙන දවසක දෙන්නම් සුදු. . ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං දිවි තිබෙන තුරු ඔබව බලයෙන් පහ කරන්න ඉඩ නොදෙන්නෙමි කුමරුනි :)

    ඔහොම කියන ගොඩක් අය තමයි නම කිව්වම -පක්ෂායි - කියල අත උස්සන්නෙ :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර මොකෝ...
    උඹ කාටහරි විස්වාසෙන් ඉදියද ???

    :growl::growl::growl: දැක්කද දැක්කද? දැන් ඉදන්ම අභ්‍යන්තර වශයෙන් ගැටුම් ඇති වෙලා...:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහා ඇමති තමා ඔය රජ පුටුවට කෙල හල හල ඉන්නේ :yes:

    මට කටුස්සවනන් ටිකකට හරි විස්සාසයි..ඒත් කටුස්සා පාට මාරු කරනව වගේ කටුස්සා අදහස මාරු කරයිද දන්නෙ නැහැ..
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    XqeL3wT.png